TY - BOOK TI - ප‍්‍රඥාසාර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය මංගල කලාපය - 2014 SN - 24207322 U1 - 808 PY - 2014/// CY - කැලණිය PB - භික්ෂු සංගමය කැලණිය විශ්වවිද්‍යාලය KW - Archaeology KW - Buddhism KW - Computer science KW - Economics KW - Geography KW - History KW - Linguistics KW - Pali Language KW - Psychology N1 - පටුන; 01.මුල් බුදුසමයෙහි ප්‍රකට අරහන්ත සංකල්පයේ ස්වාභාවය; 02.ජපානයේ අශෝක රාජ්‍ය යුගය හා එරට බුදුසමයේ අභ්‍යුදය; 03.Freedom of thought and inquiry in Buddhism; 04.බෝධි සත්ව අර්ථ විග්‍රහය හා එහි භාවිත සීමාව; 05.යෝගක්ෂේම යන්නෙහි අර්ථය විමසීම හා එහි භාවිතය පිළිබද අධ්‍යයනයක්; 06.විශුද්ධි මාර්ගයෙන් හෙළිවන තත්කාලීන භික්ෂු ජීවිතය පිළිබද විමසුමක්; 07.නූතන සමාජ ගැටලු නිරාකරණයෙහිලා බෞද්ධ ඉගැන්වීම්වල ඇති වැදගත්කම පිළීබද විවරණයක්; 08.උපමාවෙන් ප්‍රතිමණ්ඩිත සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පිළිබද ශාස්ත්‍රීය විමර්ශනයක්; 09.Sensual pleasure: an Elucidation of various perspectives in Buddhism and Major Religions and Philosophies; 10.ථේරවාද අභිධර්මයේ ඓතිහාසිකත්වය; 11.සංස්කෘතික වචන පරිවර්තනයේදී පරිවර්තකයාට පැන නැගෙන ගැටලු සහ එම ගැටලු වළක්වා ගත හැකි ක්‍රමෝපායන්; 12.වාක්‍ය විචාරාත්මක විග්‍රහයේදී ව්‍යාකරණාකූල බව හා පිළිගතහැකි බව යන සංකල්පයන්ගේ භාවිතය පිළීබද විමර්ශනයක්; 13.සංස්කෘත දෘශ්‍ය කාව්‍ය සිද්ධාන්ත පිළිබද විමසුමක්; 14.ලංකාවේ රෙදිපිළි හා ඇගලුම් කර්මාන්තය, එහි ප්‍රවණතා හා එම අංශය මුහුණපාන අභියෝග; 15.පුරාවිද්‍යා උරුමයට ඇති අභියෝග; 16.වාස්තු විද්‍යානුකූලව පුරාණ ගැමි ගෘහයන් නිර්මාණය වීමේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද මානවවංශ පුරාවිදයාත්මක අධ්‍යයනයක්; 17.විලයාය රජමහා විහාරස්ථානයේ ‌ඓතිහාසික පසුබිම පිළිබදව විමසුමක්; 18.අධ්‍යාපනික අංශයේ සංවර්ධනය මගින් දරිද්‍රතාවය අවම කිරීම සදහා දක්වන දායකත්වය පිළිබද හැදින්වීමක්; 19.සමාජ කංසා අක්‍රමතාව,එහි රෝග ලක්ෂණ හා එය වර්ධනයට වීම කෙරෙහි බලපාන සාධක පිළිබදව අධ්‍යයනයක්; 20.සාර්ථක විමර්ශන සේවාවක රහස; 21.සුචිකරණයේ ‌‌ඓතිහාසික සන්ධිස්ථානයක් පිළිබද විමසුමක්; 22.ජාතියේ හදවත බදු වූ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය; 23.සුදු අශ්වයාගේ වේගය මැනීම නොහොත් ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් වැඩ ගැනීම ER -