TY - BOOK AU - රෝහණදීර, මැන්දිස් ED - ගුණවර්ධන, ආර්. ඒ. එල්. එච්. ED - පත්මනාදන්, එස් TI - උරුමයක ආවර්ජන : පූර්ව නූතන ශ්‍රී ලංකාවේ ඉතිහාස ශාස්ත්‍රවේදීත්වය : I භාගය SN - 9789556131086 U1 - 930.1 PY - 2007/// CY - කොළඹ 07 PB - මධ්‍යම සංස්කෘතික අරමුදල KW - පුරාවිද්‍යාව N1 - පටුන; 01.ශ්‍රී ලංකාවේ පූර්ව හා මූල ඓතිහාසික අන්තර් අවධියෙහි ජනාවාස ස්වරූප; 02.ශ්‍රී ලංකාවේ මුල් දෙමළ ජනාවාස; 03.ශ්‍රී ලංකාවේ මුස්ලිම් - සංස්කෘතික දෘෂ්ටිකෝණයක්; 04.ශ්‍රී ලංකාවේ පුරාණ නගර සංවර්ධනය; 05.රාජ්‍යයට පූර්විකාව : පුරාතන ශ්‍රී ලංකාවේ දේශපාලන ආයතනවල විකාශයේ මුල් අදියරක්; 06.අනුරාධපුර රාජ්‍යයේ දේශපාලන හා පරිපාලන සංවිධාන; 07.පුරාතන ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හා සංඝ සම්බන්ධතා පිළිබද ගැටුම්; 08.මධ්‍යතන ශ්‍රී ලංකාවේ බහුවිධ අධිකාරී මධ්‍යස්ථාන : වන්නියේ ප්‍රභූ අධිකාරි ඒකක; 09.ශ්‍රී ලංකාවේ බුද්ධ වර්ෂය හා මුල් සිංහල රාජ්‍ය කාල නිර්ණයට නව ආලෝකයක්; 10.ක්‍රි.ව 1500 දෑළේ ශ්‍රී ලංකා පාලකයන් පිළිබද සංශෝධිත රාජ්‍ය කාල වකවානු ඉතිහාසකරණ දෘෂ්ටිකෝණයක්; 11.මධ්‍යතන ශ්‍රී ලංකා ඉතිහාසයේ කේරළයෝ: ප්‍රතිවිරුද්ධ කාර්යභාර දෙකක් පිළිබද අධ්‍යයනයක්; 12.සිංහල හා දෙමළ ජනයා අතර පැවති සම්බන්ධතාවල අමතක වූ අංශයක් උපාසක ජනාලංකාරය: කර්තෘත්වය, රචිත කාලය, දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහිලා එහි ඇති වැදගත්කම පිළිබද පුනරීක්ෂණයක්; 13.සුබෝදය යුගයට පෙර ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවති සංස්කෘතික සම්බන්ධතා දර්ශන පථ - ඓතිහාසික දෘෂ්ටිකෝණයක්; 14.ශ්‍රී ලංකාවේ අරාබි (කුෆික්) අභිලේඛන; 15.පුරාතන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, ගව පාලනය, හා ධීවර කර්මාන්තය; 16.පූර්ව- නූතන ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය; 17.පුරාතන හා මධ්‍යතන ශ්‍රී ලංකාවේ ගොඩබිම ප්‍රවාහන පද්ධතිය; 18.ඉන්දියානු සාගරයේ වෙළද ජාල තුළ මහාතිත්ථ (මාතොට) තොටුපළ නගරයේ භූමිකාව; 19.ශ්‍රී ලංකාව පිළිබද ග්‍රීක හා රෝම ලේඛක සටහන් සහ ඒවායේ ඓතිහාසික සන්දර්භය; 20.සෙරන්ඩිබ්හි මුස්ලිම් වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ : ක්‍රි.ව 900-1500 පමණ; 21.මධ්‍යතන ශ්‍රී ලංකාවේ වෙළදාම හා නාගරීකරණය : නානාදේශීන් හා වෙළද නගර වර්ධනය, ක්‍රි.ව 1000-1300 පමණ; 22.මුල්ම කාලවල සිට දහසය වන සියවස අවසානය තෙක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළදාම; 23.සංග්‍රාම, රාජ්‍යය හා පූර්වීය ලෝක ආර්ථිකය පුරාතන හා මූල මධ්‍යතන ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගල හා ආර්ථිකය ER -