TY - BOOK AU - බෙන්තරගේ, ලයනල් TI - පෝය හේවිසි පූජා මංගල්‍යය SN - 978-624-93894-0-3 U1 - 294.3 PY - 2024/// PB - සකල කලා සංසදය N1 - පටුන; 01.පෝය හේවිසි වාදනය : නෛරුක්තික අර්ථකථනයක්; 02.බෞද්ධ තූර්ය වාදන පුරාණය සහ පෝය හේවිසි; 03.ශ්‍රී මහා බෝධින් වහන්සේ උදෙසා පවත්වනු ලබන දෛනික පුද පූජා සහ පෝය හේවිසි වාදනය පිළිබද විමසුමක්; 04.සත් කෝරළයේ තම්මැට්ටම් පෝය හේවිසි වාදනය; 05.සබරගමු නර්තන සම්ප්‍රධායට අදාළ පෝය හේවිසි පූජා අනුපිළිවෙළ පිළිබද විමසුමක්; 06.පෝය හේවිසියට අයත් වාද්‍ය භාණ්ඩ, සමාජගත සෙසු වත්පිළිවෙත් කෙරෙහි එක්ව තිබීම පිළිබද ගවේෂණයක්; 07.පහතරට පොහොය හේවිසියේදී භාවිත මගුල් බෙර වට්ටම් පිළිබද විමසුමක්; 08.උඩරට විහාරාශ්‍රිත හා වත්මන් දළදා මාළිගාවේ පෝය හේවිසි වාදනයේ විශේෂතා; 09.පෝය හේවිසි වාදනය හා බැදි අවනද්ධ භාණ්ඩයන්හි ව්‍යුහගත ලක්ෂණ හා ධ්වනි නිෂ්පත්තිය; 10. පහතරට ගම්මඩුවට පෝය හේවිසියෙන් එක්වූ විශේෂාංග පිළිබද විමර්ශනයක්; 11.කේරළයේ පූර්ණිමා ශබ්ද පූජාව සහ දේශිය පෝය හේවිසි මංගල්‍යය පිළිබද අධ්‍යයනයක්; 12.පොහොය හේවිසි පූජා මංගල්‍යයෙන් නිරූපිත මනෝවිද්‍යාත්මක පසුබිම; 13.පොහොය හේවිසියේ හොරණෑ වාදන සුසංයෝගය පිළිබද විමසුමක්; 14.පොහොය හේවිසියෙන් පිදුම් ලබන රුවන්වැලි මහ සෑ රදුන් පසුබිම ER -