TY - BOOK AU - ඥනාරාම හිමි, පාතෙගම TI - මුල් බුදු සමය හා විවරණ ගැටළු: Early Buddhism and Problems of Interpretation SN - 9810078226 U1 - 294.3 PY - 2007/// . CY - කොළඹ : PB - තිසරණ ආගමිකහා අධ්‍යාපන මධ්‍යස්ථානය , KW - මුල් බුදුසමය N1 - පටුන; 01.බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායයන් බිහිවීම මුල් බුදු සමයේ සිට ථෙරවාදය දක්වා; 02."තෙවිජ්ජො සමණො ගොතමො"බුද්ධිය,ඥානය හා සර්වඥතාඥානය; 03.අභිඥාවෙන් ක්ලේෂප්‍රභාණය අනුභූතිවාදය සහ මුල් බුදුසමය; 04.ධර්ම පහුරක් වැන්න බුදු දහම උපයෝගිතාත්මක දහමකි; 05."තථාගතයන් වහන්සේ මග කියා දෙන්නෙක් පමණකි"ස්වච්ඡන්දතාව, නිදහස හා වගකීම පිළිබද බෞද්ධ ඉගැන්වීම; 06.ඉලෙක්ට්‍රෝනයේ පැවැත්ම මුල් බුදුදමය ආත්මවාදයක්ද?; 07.කර්මය රැස්වන තැනක් තිබේද?කර්මය පුරාතන හා නූතන අර්ථ විවරණය; 08.සිතන්නෙක් නැත සිතීම පමණයි; 09.ඇතා සහ අන්ධයෝ මුල් බුදුසමය හා විඥානවාදය; 10.අභිධර්ම අධ්‍යයනය ථෙරවාද අභිධර්මයට පෙරවදනක්; 11.ආයුෂ්මත් සෝණ කුටිකන්න තෙරණුවෝ; 12.අත්තහිත-පරහිත පුද්ගලයා; 13.මනෝ විශ්ලේෂණය හා භාවනාව : මුල් බුදුසමය මනෝරෝග චිකිත්සාවක් වශයෙන්; 14.යථාර්ථය හා තථාගතයන් වහන්සේ බුදුසමයෙහි පැනෙන යථාර්ථවාදී ලක්ෂණය; 15.පිරිත පිළිබද මිළිදු නාගසේන සංවාදය:බුදු සමය හා පිරිත් සජ්ඣායනය පාරිභාෂිත පද ER -