TY - BOOK AU - ඤාණරතන හිමි, වලස්වැවේ TI - සම්භාෂා 14 වැනි කලාපය - 2006: 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත යටතේ පිරිවෙන් අධ්‍යාපනයේ පංචවීසති වර්ෂපුර්තිය පිළිබඳ අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය U1 - 808 PY - 2006/// . CY - බත්තරමුල්ල : PB - අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව , KW - භාෂාව හා සාහිත්‍යය KW - අධ්‍යාපනය KW - කලා ශිල්ප KW - ආගම් අධ්‍යයනය KW - ඉතිහාසය N1 - පටුන; භාෂා සාහිත්‍යය; 01.ශ්‍රී ලංකාවේ ආදිතම අභිලේඛනවලින් මුවන සිංහල භාෂාවේ ව්‍යාකරණ; 02.විසිවන සියවසයේ සිංහල ලේඛන ව්‍යවහාරය ආශ්‍රිත සම්භාව්‍යකාරක නවීකාරක විසදෘශතා; 03.මහනුවර යුගයේ රාජසභා කවිය; 04.ජනකවියෙන් දිස්වන ඇදහිලි හා විශ්වාස; 05.සිංහල තේරවිලි වලින් හෙළිවන සන්නිවේදන ක්‍රමෝපායන්; 06.සාහිත්‍යාගත හා සිංහල සංගීතිය; අධ්‍යාපනය; 07.අධ්‍යාපනය හා ආර්ථික සංවර්ධනය; 08.මහනුවර යුගයේ ප්‍රාථමික අධ්‍යාපන පාඨ්‍ය ග්‍රන්ථ වලින් මතුවන ඉගෙනුම් ක්‍රියාවලිය; 09.සමකාලීන සමාජ ගැටුම් විසදාලීම සදහා බෞද්ධ ඉගැන්වීම්වල අදාළත්වය; 10.භාෂා ශක්‍යතාව හා මිනිස් මොළය; 11.භාෂා ආබාධිතයන් සිංහල භාෂා භාවිතයේදී මුහුණ දෙන ගැටලු; 12.බුද්ධිමත් ළමා ප්‍රජාවක් සදහා; 13.පුරෝගාමී පාඨශාලීය ව්‍යාකරණ ග්‍රන්ථ ද්වයක්; කලාශිල්ප; 14.පුර්ව බෞද්ධ යුගයේ සිට විසිවන සියවස දක්වා ලක්දිව බෞද්ධ සිතුවම් කලාවේ විකාශනය; 15.අභෞතික සංස්කෘතියට අයත් සාහිත්‍ය කලා ශිල්ප මිනිසුන් ශික්ෂණය කිරීමෙහිලා දක්වන ශක්‍යතාවය; ආගම් දර්ශන; 16.මහනුවර අවධිය දක්වා ශ්‍රී ලංකාවේ මහායානවාදයෙහි ව්‍යාපෘතිය පිළිබද විචාරයක්; 17.පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් තත්කාලීන භික්ෂු සමාජය කෙරෙහි බලපෑ අයුරු; 18.බෞද්ධ සාහිත්‍යයෙහි එන මාර්ගඵල ගිහියෝ; 19.බෞද්ධ අාත්ම සංකල්පය; 20.බුදුරජාණන් වහන්සේගේ සහ ධර්ම ‌සංගායනා; 21.පුද්ගලයා පිළිබද බෞද්ධ විග්‍රහය; 22.තනතුරු ප්‍රදානය හා භික්ෂු සංවිධානයේ ඉතිහාසය; 23.ඥාන විභාගය යනු කුමක්ද?; කර්මාන්ත; 24.නිදහසට පෙර යුගයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත; 25.පැරණි ශ්‍රී ලංකාවේ ගව පාලනය; ඉතිහාසය; 26.සරණංකර සගරජ හිමියන් ලක්දිව දකුණු දෙස ඇතිකළ ශාසනික ප්‍රබෝධය; 27.මියුගුණ ලමැනි පවත; 28.පෙරදිග බෞද්ධ පුස්තකාල සේවාව; 29.ලංකා ඉතිහාසයෙහි යටත් විජිත යුගයෙහි ඇතිවූ බෞද්ධාගමික පුනරුදය; 30.පිළිකුත්තුව රජමහා විහාරය, පිහිටීම හා ‌ෙඑතිහාසික පසුබිම; 31.දළදා පෙරහැරෙන් නිරූපණය වන මහනුවර සමයේ සමාජ ස්ථරායනය සහ ‌එහි නූතන වෙනස්කම් ER -