TY - BOOK AU - ඤාණරතන හිමි, වලස්වැවේ TI - සම්භාෂා 13 වැනි කලාපය - 2005 : ශී‍්‍ර අමරපුර මහා නිකායේ ද්විශත සංවත්සර සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය U1 - 808 PY - 2005/// . PB - අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව , KW - ශාස්ත්‍රිය ලිපි KW - භාෂාව හා සාහිත්‍යය KW - ඉතිහාසය KW - කලා ශිල්ප KW - අධ්‍යාපනය KW - ආයුර්වේදය KW - සමාජ විද්‍යාව KW - ආර්ථික විද්‍යාව KW - පුස්තකාල විද්‍යාව KW - බෞද්ධ දර්ශනය KW - පරිසරය N1 - පටුන; 01.අමරපුර මහා නිකායේ සම්භවය හා වැලිතොට සිරි ඤාණවිමලතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ; 02.උඩරට අමරපුර මහා නිකායේ ප්‍රභවය හා බෝගහපිටියේ ධම්මජෝති හිමි; 03.ඌව අමරපුර මහා නිකායේ හා ආදිකර්තෘන් වහන්සේ; 04.කල්‍යාණවංශික නිකාය හා මහානායක තෙල්වත්තේ ආරියවංස හිමි; 05.අමරපුර චූලගණ්ඨි මහා නිකාය සහ ආදිකර්තෘ හිමි; 06.ශ්‍රී කල්‍යාණවංශ නිකාය හා කතළුවේ ගුණරතන මහානායක හිමි; 07.පිරිවෙන් අධ්‍යාපනය සදහා අමරපුර නිකායේ දායකත්වය; 08.සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක් බිහිවීමට පාදක වූ සාධක; 09.සිංහල භාෂා පරිණාමය හා සිඛවලද; 10.හතර කෝරළයේ ශිලා ලේඛන හා සන්නස් වලින් හෙළිවන ලංකාවේ රාජකාරිය; 11.ශ්‍රී ලංකාවේ මියන්මාර් සම්බන්ධතා; 12.රාජ්‍යය සහ ආගම - 1796 සිට 1847 දක්වා කාලය තුළ බුද්ධාගම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ ප්‍රතිපත්තිය; 13.ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව සාම්ප්‍රදායික සමාජයේ පවුල් ඒකකය; 14.නිදහසට පසු ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සමාජ චල්‍යතාව පිළිබද විමසුමක්; 15.මහනුවර ත්‍රිත්ව දෙව් මැදුරේ දිස්වන දේශීය වාස්තු විද්‍යාත්මක අංග ලක්ෂණ; 16.The Canons of Buddhist Mural Paintings of Ancient India and Sri Lanka; 17.අධ්‍යාපනය ඇගයීම් හා සමාජ සංවර්ධනය; 18.චුල්ලවග්ග පාළියේ සෞඛ්‍ය සංකල්ප හා ආයුර්වේදය; 19.සමාජ විද්‍යා පර්යේෂණ ක්‍රමයක් වන සන්ධාර විශ්ලේෂණය පිළිබද හැදින්වීමක්; 20.පවුල සමාජානුයෝජන කාර්යයෙහිලා ඉටු කරන කාර්යභාර්ය; 21.සාමාජීය විද්‍යාත්මක පර්යේෂණ හා සංඛ්‍යානය; 22.අපරාධ වාර්තාකරණය හා රූපවාහිනිය; 23.සංවර්ධන සංකල්ප පිළිබද විග්‍රහයක්‍; 24.මානව සම්පත් කළමනාකරණයේ හැදිනගත හැකි මූලිකාංග; 25.ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇගලුම් කර්මාන්තය මුහුණපාන අනාගත අභියෝග; 26.පුස්තකාලය හා විඥාපන විද්‍යා විෂය ක්ෂේත්‍රයේ පර්යේෂණ; 27.ඥානය පිළිබද බෞද්ධ විග්‍රහය තුළින් සාපේක්ෂතාවාදී ප්‍රවණතාවක් ප්‍රකට වේද?; 28.පාපය හා විමුක්ති සාක්ෂාත්කරණය; 29.ධර්මාවබෝධය ක්ෂණිකද? නැතහොත් අනුක්‍රමිකද? මහායාන ධර්ම විවාදයක්; 30.තන්ත්‍රයානිකයන්ගේ සංකේතික ධර්ම විවරණ පිළිබද හැදින්වීමක්; 31.ආගමේ දර්ශනය පිළිබද අධ්‍යාපනයක්; 32.දේවවාදී ආගම් සහ බෞද්ධ සමාජ දර්ශනය තුළ පෙන්නුම් කෙරෙන මානව හිතවාදී ලක්ෂණ පිළිබද තුලනාත්මක අධ්‍යයනයක්; 33.Religious Ritual for Healing Purpose in Sri Lanka; 34.තුරුලතා රැකීම හා ඒ සදහා වූ බෞද්ධ මග පෙන්වීම; 35.කප්රුකක් බදු කොස්ගහේ වගතුග; 36.ආචාර්ය ගැමුණුසිරි ගමගේගේ පිරිතෙහි පරිණාමය ER -