TY - BOOK AU - ඤාණරතන හිමි, වලස්වැවේ TI - සම්භාෂා 17 වැනි කලාපය - 2009 - 2010: හික්කඩුවේ සිරි සුමංගල නාහිමි අනුස්මරණ කලාපය U1 - 808 PY - 2009/// . PB - අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව , KW - බෞද්ධ දර්ශනය KW - බෞද්ධාගම KW - භාෂාව හා සාහිත්‍යය KW - වාග් විද්‍යාව KW - සංස්කෘත සාහිත්‍ය KW - ඉතිහාසය KW - සමාජ විද්‍යාව KW - නාට්‍ය කලාව KW - මනෝවිද්‍යාව KW - තර්ක ශාස්ත්‍රය KW - ආයුර්වේදය N1 - පටුන; 01.අෂ්ඨමූලායතන ක්‍රියාකාරීත්වය පිළීබද විවරණයක්; 02.සංඥා විඥාන හා ප්‍රඥා; 03.පෙළ දහමෙන් හෙළිවන ශුන්‍යතා ධර්මය; 04.Rebirth in Buddhism; 05.උපනිශද් ආත්ම සංකල්පය; 06.ෆෙඩ්රික් නීට්ෂේ දර්ශනය දෙස බලන ආකාරය; 07.බුදුදහම පිළිබද ආචාරවාදී දර්ශනයක් නිර්මාණය කර ගැනීමේ සම්භාවිතාව; 08.ප්‍රාග් බෞද්ධ හේතුඵලවාදය : වෛදික සම්ප්‍රදාය; 09.කිබ්බතයේ බුදුදහම හා බෞද්ධ ආචාර්යවරු; 10.විනය පිටකය අධ්‍යයනය කිරීමටත්, විනය ශික්ෂා පිළිබද නිවරදි අවබෝධයක් ලබා ගැනීමටත්, පාදකවන විනයට්ඨ කථා; 11.ථේරවාදී මූලාශ්‍රවල දැක්වනෙ බුද්ධ චරිතයේ විශේෂතා; 12.ව්‍යාකරණ ශබ්දය, ව්‍යාකරණයේ ප්‍රභවය හා ඉතිහාසය; 13.සංස්කෘත භාෂාවේ හැඩගැසීම; 14.භාෂා ප්‍රභවය පිළීබද වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්; 15.අර්ථ විචාරයෙහි අවධාරිත භාෂක, ශ්‍රාවක හා ප්‍රකරණ සංකල්ප; 16.සිංහල වාග්කෝෂය පෝෂණයෙහිලා දෙමළ භාෂාවේ බලපෑම; 17.නව ව්‍යාකරණවාදය තෙක් ඓතිහාසික වාග් විද්‍යාවේ ඇති වූ න්‍යායාත්මක සංවර්ධනය; 18.පාලි නිකාය සාහිත්‍යයේ භාවිත උපමා හා රූපක; 19.ඉලියඩ්; 20.ශිල්පීය ලක්ෂණ විරාගයේ චරිත නිරූපණය හා සංදර්නය කෙරෙහි බලපෑ අයුරු; 21.සාහිත්‍යය සමාජ විද්‍යාව හා නවකථා අධ්‍යයනය; 22.සෞන්දර්ය විද්‍යාව රීති මත පදනම්වීම (ඉමැනුවල් කාන්ට් සහ භරතමුණි ඇසුරින් විභාග කිරීම); 23.සාහිත්‍ය විචාරයෙහි පශ්චාත් නව්‍යවාදී න්‍යායික එළඹුම; 24.සංස්කෘත නාට්‍යයේ සම්භවය හා ක්‍රම විභාගය; 25.සුත්ත නිපාතයේ අට්ඨවග්ගය පිළිබද විමර්ශනයක්; 26.ලංකා දේශපාලන ඉතිහාසයෙහි සවැනි පැරකුම්බා රාජ්‍ය සමයෙහි වැදගත්කම; 27.මහාපරාක්‍රමබාහු රජුගේ නිකාය සාමග්‍රිය මහා විහාරයේ ජයග්‍රහණයක්වීද?; 28.මධ්‍යතන ලංකාවේ දේශපාලන කටයුතුවලට ඉන්දියානු සාගරයේ වෙළද රටාවෙහි බලපෑම්‍ර; 29.19 වැනි ශතවර්ෂය ගෙවීයත්ම ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුර පක්ෂය උදාවූ අන්දම; 30.බුදුසමය හා පැරණි ලක්දිව දේශපාලන තත්වය; 31.සෙල්ලිපි වලින් හෙළිවන සමාස පිළිබද විමසුමක්; 32.පෘතුගීසි පාලන කාලයේ ලංකාවේ භාවිත වූ කාසි; 33.දිය රෙගුලාසි හා නුවර කලාවියේ කෘෂිකර්ම භාවිතය; 34.ලෝක ආහාර ගැටලුව හා සංවර්ධනය වන රටවල්; 35.නූතන සමාජයේ කාන්තාව හා සමාජ අභියෝග; 36.නූතන පවුල තුළ වියපත් ප්‍රජාව රැකබලා ගැනීම; 37.සමාජ සුභ සාධනය; 38.Contemporary Natural Disasters and Human Well-being in Developing Countries; 39.සමාජානුයෝජනය සදහා පවුල හා පාසලෙහි ඇති වැදගත්කම; 40.ඉසුරුමුණිය කැටයම් වලින් දකුණු ඉන්දියානු ආභාෂයක් පිළිබිඹු වේද?; 41.චෛත්‍යය පුරාණය; 42.සදකඩ පහණෙන් නිරූපණය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි; 43.80 දශකයේ නාට්‍ය කලාව පිළිබද සටහනත්; 44.නාට්‍ය රසය ඉක්මවායමින් භාව්‍ය රසය සටහන් කළ මනමේ සිංහබාහු; 45.සීගිරි ලියෝ රාජසභා නාට්‍යංගනාවෝද?; 46.නාට්‍ය රචකයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ; 47.චාල්ස් ඩාවින් මනෝවිද්‍යාවට කරන ලද කාර්ය භාර්ය; 48.Jealousy: In a Psychological Point of View; 49.චිත්තවේගික බුද්ධිය, බුද්ධියෙහි අවේදනාත්මක පැතිකඩ හා එහි වැදගත්කම; 50.Why do we need Counselling; 51.බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ ප්‍රත්‍යක්ෂය; 52.තාප්පනේ සිර වූ අපේ සංස්කෘතිය; 53.ඖෂධ ජාවාරමට එදිරිව සේනක බිබිලේ; 54.ශ්‍රී ලංකාවේ පොත පිළිබද නීතිමය තත්වය හා ආයතන ගැන විමසීමක්; 55.බුදුරජාණෝ කය දුකටද වෙදාණෝ වූහ; 56.ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේගේ දේශපාලන සබදතා; 57.අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි; 58.සිංහල වර්ණමාලාව නවීකරණය පිළිබද අදහස්; 59.සිංහල භාෂාව ER -