TY - BOOK AU - ඤාණරතන හිමි, වලස්වැවේ TI - සම්භාෂා 15 වැනි කලාපය - 2007 : 2550 සම්බුද්ධ ජයන්ති අනුස්මරණ ශාස්තී‍්‍රය සංග‍්‍රහය U1 - 808 PY - 2007/// . PB - අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව , KW - ශාස්ත්‍රිය ලිපි KW - භාෂාව හා සාහිත්‍යය KW - කලා ශිල්ප KW - දර්ශනය KW - ඉතිහාසය KW - දේශපාලන විද්‍යාව KW - සන්නිවේදනය N1 - පටුන; 01.ථෙරවාදයේ හා මහායානයේ දැක්වෙන පටිච්චසමුප්පාදය පිළිබද තුලනාත්මක විග්‍රහයක්; 02.බෞද්ධ විනය නීතිය, වගකීම හා කාර්යභාර්ය; 03.භික්ෂු අධ්‍යාපනයේ කාර්යභාර්ය; 04.බටහිර ලෝකයේ බුදුදමහ සහ බෞද්ධ අධ්‍යාපනයේ සමාරම්භය; 05.සති සංකල්පය; 06.මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රායෝගික වැදගත්කම; 07.පත්ති හා පත්තානුමෝදනා යන්නෙහි අර්ථය; 08.අනුරාධපුර මහාවිහාරය හා ථෙරිය ග්‍රන්ථකරණය; 09.අභිධර්මකෝෂයේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්; 10.සංයුක්ත නිකායගත නිර්වාණ පර්යාය වාග්මාලාව; 11.බොදු බැති ගී කලාව පිළිබද විමසුමක්; 12.අපේ සාම්ප්‍රදායික ශ්‍රමායෝජනය; 13.ශ්‍රී ලාංකේය සහල් සංස්කෘතිය; 14.සිංහල සංස්කෘතිය තුළ හස්තියාගේ වැදගත්කම; 15.බෙරලිය හා බැදුණ ජන දිවිය; 16.සිංහලයෝ නම් කවරහුද?; 17.ශ්‍රී ලාංකික කාන්තාවගේ සමාජ තත්වය හා කාර්යභාරය; 18.විදේශ සේවා නියුක්තිය හා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදුකම; 19.නුවර කළාවියේ යාතුකර්ම, අභිචාරවිධි හා කෙටුම්පත්; 20.Spatial Patterns of Poverty of Sri Lanka; 21.පාලි ව්‍යාකරණ සම්ප්‍රදායයන් අතර පැවති මතභේද පිළිබද අධ්‍යයනයක්; 22.මිනිස් සමාජයෙන් නිරූපණය වන භාෂාවේ සංකීර්ණත්වය; 23.How Languages Evolve, Some Observations with Reference to Sinhala; 24.අමුතු පද බැද කියම් එබැවින් අසවි වියතුනි සබතුරේ (පැරකුම්බා සිරිතේ ශ්‍රව්‍ය ගෝචරත්වය පිළිබද විමර්ශනයක්); 25.ජාතක පොත; 26.අමාවතුර- ආකෘතිය පිළිබද විමර්ශනයක්; 27.ථූපවංසය පිළිබද සටහනක්; 28.මහනුවර යුගය වර්ණවත් කළ සිංහල ජාතක පද්‍ය සාහිත්‍යය; 29.ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය හා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර ගීතාංග නාට්‍ය; 30.සිංහල ජනකවියේ දෙමළ ලියවරුණ; 31.ඉහළ ඌවේ අප්‍රකට ජනකවි; 32.නව ආරකට පිවිසුණු පිළීකුත්තු විහාරයේ සිත්තම්; 33.ශ්‍රී ලාංකීය ප්‍රාකෘතික ශෛල චිත්‍ර කලාව; 34.පොත්ගුල් විහාර ප්‍රතිමාව හා එහි වස්තු විෂය; 35.ග්‍රීක සංකල්පයන්ට එකතුව විශ්ව ව්‍යාප්ත සංකල්පයක් බවට පත්වූ සම්භාව්‍ය ග්‍රීක දෘශ්‍ය කලාව; 36.ඉන්දීය ශ්‍රාස්ත්‍රීය සංගීතයේ සහ ඉන්දීය චිත්‍ර කලාවේ බැදීම; 37.බුද්ධ ප්‍රතිමාවේ සම්ඵවය ප්‍රවාද සහ ඉතිහාසය; 38.රසලියානු තර්කාණුසාරි ආණු වාදය පීළිබද විමසුමක්; 39.භගවත් ගීතාවේ දැක්වෙන ආචාරධර්මීය සංකල්ප පිළිබද දාර්ශනික විමසුමක්; 40.පෙරදිග ආගමික දර්ශනවාදයන්හි කර්ම සිද්ධාන්ත; 41.ජෛනාගමේ සහ බෞද්ධාගමේ එන ඥාන විභාගය; 42.ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයෙහි පැවති නිශ්චල සහ චංචල දේපළ නීතිය; 43.ක්‍රි.ව 1000 සිට 1500 දක්වා ලංකාව හා තායිලන්තය අතර පැවතුණ ආගමික සම්බන්ධතා; 44.ලංකාව හා විදේශීය රාජ්‍යයන් අතර වාණිජ කටයුතු පිළීබද ඓතිහාසික විග්‍රහයක්; 45.රාජ්‍යත්වය සම්බන්ධයෙන් බලපෑ චාරිත්‍ර වාරිත්‍ර; 46.An Analysis of Civil Laws in pre- Modern Sri Lanka; 47.The Revised Edition of the Badulla; 48.තෝමස් හොබ්ස්ගේ සමාජ සම්මුතිවාදයෙන් ඒකාධිපති රාජ්‍ය සංකල්පයක් ගම්‍ය වෙයිද?; 49.මධ්‍යම ප්‍රතිපදාව හා රාජ්‍ය පාලනය; 50.සත්ත්ව සන්නිවේදනය; 51.වර්තමාන සිංහල සිනමාව සහ ගරිල්ලා මාර්කටිං; 52.බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය; 53.අභිධම්මත්ථ විභාවිනී ටීකා සන්නය ER -