TY - BOOK AU - රතනසිරි හිමි, කල්ලංචියේ ED - තල්වත්ත, අජිත් TI - හේමාවලෝකනය (අභිනව අටමස්ථාන පල්ලේගම හේමරතනාභිධාන යතීන්ද්‍රාභිනන්දනය) SN - 9786246282011 U1 - 294.3 PY - 2023/// CY - අනුරාධපුරය PB - බෝමළුව පන්සල KW - ශාස්ත්‍රිය ලිපි KW - පුරාවිද්‍යාව KW - ඉතිහාසය KW - සංස්කෘත සාහිත්‍ය KW - වාස්තු විද්‍යාව KW - භාෂාව හා සාහිත්‍යය KW - සන්නිවේදනය N1 - පටුන; 01.ශුභාශිංසන; 02.වත්මන් අටමස්ථානාධිපති නාහිමියන්ගේ පනස් පස් වසරක ශාසනික මෙහෙවර; 03.චිරං ජයතු; 04.දුප්පත් ගම්බිම් හරහා අපි ආවේ සංසාරේ පැවදි වෙන්ට; 05.සැප බල ආයු ලැබ නාහිමි දිනේවා; 06.බෝමළුව යන්නෙහි අර්ථය හදුනා ගැනීම; 07.මිරිසවැටිය ස්තූපයේ තතු විත්ති; 08.අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ජීවන චරිත; 09.Noteworthy Incidences that Took place under The Different Atamasthanadhipathi Nayaka Theros; 10.අටමස්ථානාධිපති අනුනායක උන්වහන්සේ; 11.Atamasthanadhipathi Anunayaka Unnanse; 12.‌ෙඑතිහාසික අභයගිරි රජමහා විහාරය; 13.ථූපාරාම විනය සංගායනාවෙන් ස්වදේශීකරණය වූ බුදුසසුන; 14.අනුරාධපුර ශ්‍රී මහාබෝධි පරිශ්‍රයේ දක්නට ලැබෙන සමරුඵලක; 15.අනුරාධපුර දේශපාලනය සහ ආගමික ඉතිහාසය ගොඩනැගීමේදී මහාවංසයේ උපයෝගීතාවය; 16.කලාඔය නිම්නය ආශ්‍රිත මානව ජනාවාසකරණය; 17.පුරාවිද්‍යා හා මූලාශ්‍රය සාධකවලින් අනාවරණය වන උතුරුමැද පලාතේ ඉතිහාසය; 18.පුරාතනයේ රාජ්‍ය හා ආගම අතර අන්තර් සම්බන්ධතාව; 19.ශ්‍රී ලාංකේය භික්ෂුව හා අද්‍යතන අභියෝග; 20.අනුරාධපුර ආගමික උන්නතිය උදෙසා මානවම්ම පෙළපතේ දායකත්වය; 21.නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ ගමන් මග; 22.රජරට ශිෂ්ටාචාරයේ ගොඩනැගීම කෙරෙහි බලපෑ මල්වතු ඔය, යාන්ඔය සහ කලා ඔය නිම්නයන්හි ජනාවාසකරණය හා වාරිමාර්ග; 23.රජරට වාරි කර් මාන්තය හා සබැදි සමාජ, ආර්ථික සහ පාරසරික වටිනාකම්; 24.පැරණි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා පාලකයන් විසින් අනුගමනිත ක්‍රියාමාර්ග හා ඒවයේ උපයෝගීතාව; 25.අනුරාධපුර යුගයේ භික්ෂු අධ්‍යාපනය; 26.බොදු සංස්කෘතිය හා සබැදුණු හෙළ කර්මාන්තය; 27.ලාංකේය කෘෂි සංස්කෘතිය හා බැදුණු චාරිත්‍ර සහ කෙම් ක්‍රම; 28.නූතන අභිචාර විධි පිළිබද සමාජ විදයාත්මක පසුබිම (ශ්‍රී මහා බෝධිය ඇසුරෙන්); 29.සංස්කෘතිය පවරාදීම සදහා අනාගත පරපු‌රේ සූදානම; 30.බෞද්ධාගමේ පෙළඹවීමේ න්‍යාය ; 31.සංඝ ශාසනයේ උපසම්පදාව හා සංඝාධිකරණය; 32.Environmental and psychological significance of making offerings to the Bodhi Tree; 33.ආගමික වෙනස්වීමට ඉවහල් වන සමාජ පසුබිම; 34.අනුරාධපුර යුගයට අයත් කුරුටු සාහිත්‍යයේ පසුකාලීන ප්‍රවණතා; 35.ලංකාවේ පැරණි ආරාම සංකීර්ණ ආශ්‍රිත ත්‍රිවිධ චෛත්‍යයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකර තිබෙන ගෘහ; 36.ඉපැරණි ලංකාවේ ප්‍රතිමාගෘහවල වාස්තුවිදයාත්මක ලක්ෂණ; 37.වටදාගෙය ඇසුරින් නිරූපිත කලාව; 38.බෞද්ධ සිතුවම් කලාවේ උන්නතියට සෝලියස් ‌මෙන්දිස්ගේ දායකත්වය; 39.පුස්කොළ පොත් පිටපත් කල අපේ ඇත්තන්ගේ ප්‍රාර්ථනා; 40.ලංකාවේ ඇදුම් මෝස්තර කලාව; 41.බෞද්ධ ප්‍රතිමාඝරය සහ දෙවියෝ ER -