TY - BOOK TI - ප්‍රබුද්ධ (දහවන කලාපය-බෞද්ධ පූජා චාරිත්‍ර සහ අභිචාර විධි අංකය) SN - 9786246031008 U1 - 294.3 PY - 2021/// CY - මහනුවර PB - ප්‍රබුද්ධ සමාජ සේවා පදනම KW - ශාස්ත්‍රිය ලිපි KW - බෞද්ධ අධ්‍යයනය N1 - පටුන; 01.වෙනත් ආගමික පුදසිරිත්වලට වඩා බුද්ධ පූජා, වන්දනා ගාථා සජ්ඣායනා ආදියෙහි විශේෂත්වය සහ චිත්තේකාග්‍රතාවය; 02.අසිරිමත් හාස්කම් සහ ඇස්බැන්දුම පිළිබද බෞද්ධ ආකල්පය; 03.පින හා කුසලය පිළිබද බෞද්ධ විග්‍රහය; 04.බෞද්ධ පුඤ්ඤ-පාප සංකල්පය පිළිබද පිටකාගත විමර්ශනයක්; 05.ආමිස පූජා පිළිබද බෞද්ධ ආකල්පය; 06.පරමපූජා සංකල්පය පිළිබද මහාපරිනිබ්බාන සූත්‍රාශ්‍රිත අධ්‍යයනයක්; 07.පුදපූජා සහ සිරිත්විරිත් පිළිබද බෞද්ධ විචාරය; 08.ථූප හා ධාතු පූජාවන්හි සමාරම්භය : මහාපරිනිබ්බාන සූත්‍රපාඨ පිළිබද විග්‍රහයක්; 09.ලක්දිව ධාතු වන්දනයේ ඉතිහාසය හා වර්තමානය; 10.මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිරිත්විරිත්; 11.දළදා වහන්සේ සම්බන්ධ වත්පිළිවෙත් හි ඉතිහාසය සම්බන්ධයෙන් ඓතිහාසික විග්‍රහයක්; 12.ශ්‍රී දළදා වහන්සේ රැකගත් අස්ගිරි විහාරයීය සග පරපුර; 13.අභයගිරි විහාරයේ ධාතු වන්දනය පිළිබද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්; 14.බෞද්ධ නොවන සම්ප්‍රදායයන්වල පින් අනුමෝදන් කිරීමේ මතවාද බුදුසමයට බලපෑ ආකාරය; 15.පාංශකූලය හා තදනුබද්ධ චාරිත්‍රවාරිත්‍ර හා අභිචාර විධි පිළිබද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්; 16.ජලය සම්බන්ධ බෞද්ධ චාරිත්‍රවාරිත්‍ර සහ පැන් වැඩීමේ චාරිත්‍රය; 17.මරණය හා සම්බන්ධ සිංහල බෞද්ධ චාරිත්‍රවාරිත්‍රයන්හි මනෝවිද්‍යාත්මක පදනම; 18.බෞද්ධ පූජාව හා වන්දනා ගාථා පිළිබද විමර්ශනයක්; 19.බෝධි පූජාවේ ආරම්භය සහ විකාශය; 20.තෙසැත්තෑ ඥාන පූජාව පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්; 21.බුද්ධ සංකල්පයේ සංවර්ධනය හා අටවිසි බුද්ධ වන්දනය පිළිබදව විමසුමක්; 22.කිරි අම්මාවරු දානය පිළිබදව අධ්‍යයනයක්; 23.තාන්ත්‍රික බුදුසමයෙහි පුදසිරිත් හා අභිචාර විධි පිළිබද සංක්ෂිප්ත අධ්‍යයනයක්; 24.බුද්ධ පූජාව එහි ආරම්භය, විකාශය හා සැකැස්ම; 25.රජරට සභ්‍යත්ව අවධියේ විහාරස්ථ පඩුරු ප්‍රධාන සහ ආදායම් කළමනාකරණය පිළිබද විමසුමක්; 26.පිරිතෙහි පවතින පුදසිරිත් සහ අභිචාර විධි; 27.ගැමි සමාජයේ ප්‍රචලිත අභිචාර විධි හා ඒවායේ ලක්ෂණ; 28.බෞද්ධ ශාන්තිකර්මයක් ලෙස හත් අඩිය හා තදාශ්‍රිත දෙහි කැපීම පිළිබදව විමසුමක්; 29.Buddhist Attitude on Cults and Rituals; 30.The Development of the Concept of the Buddha and the Veneration of the Twenty-eight Buddhas in Sri Lanka; 31.Customs, Rituals, Believes and Traditions Performs at the Sri Mahabodhi Tree in Anuradhapura; 32.History and Evolution of (Bodhi Puja) Bodhi Tree Sacrifice ER -