TY - BOOK AU - රාහුල හිමි, කනංගමුවේ TI - ශාන්ති (ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානවිමල ශාස්ත්‍රපති පණ්ඩිත පඩිවිට චන්දවිමලාභිධාන අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය) SN - 9789553950000 U1 - 294.3 PY - 2016/// PB - මහා ශාන්ති නිකේතන මහා පිරිවෙන KW - ශාස්ත්‍රිය ලිපි KW - Buddhism KW - Journal N1 - පටුන; 01. ජාතක පොතෙන් හෙළි කෙරෙන අවිහිංසා ගුණය; 02. පැණැස නැණැස වසාලන අවිද්‍යාව; 03. ජන සාහිත්‍යය අධ්‍යයනයට පෙරවදනක්; 04. නූතන බටහිර අනුභූතිවාදී දාර්ශනිකයෝ; 05. බුත්සරණින් වර් ණිත බුදුන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යය; 06. ථෙරගාථාවල සුවිශේෂිත්වය සහ බෞද්ධ ප්‍රතිපදාවට එහි ඇති අදාළත්වය; 07. අහිංසාවාදයේ ආගමික හා දේශපාලන පසුබිම පිළිබද විමර්ශනයක්; 08. "සූත්‍ර පිටකාගත ප්‍රහේළිකාමය දේශනා පිළිබද අධ්‍යයනයක්" (තෝරාගත් සූත්‍ර කිහිපයක් ඇසුරින්); 09. ඍතුසංහාර කාව්‍යය; අප්‍රකට සිංහල පද්‍යමය අනුවාදයක් පිළිබද විමසුමක්; 10. ආනාපානසතිය තුළ සතර සතිපට්ඨානයම අන්තර්ගත වේද? මජ්ඣිමනිකායේ ආනාපානාසති සූත්‍රය ඇසුරින්; 11. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ වෙනස්වීම්; 12. දළදා වහන්සේ සමග බැදි සිංහල උපභාෂා ව්‍යවහාරය; 13. බුද්ධ දේශනාව සහ නූතන සන්නිවේදන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබද අධ්‍යයනයක්; 14. ථෙරවාද බුදුසමයේ ස්වාභාවය පිළිබද සංක්ෂිප්ත අධ්‍යයනයක්; 15. ප්‍රාග් බෞද්ධ පර්යේෂණ ක්‍රමවේද පිළිබද අධ්‍යයනයක්; 16. භාරතීය කාන්තාවගේ තර්කන හා විචාරශීලි හැකියාව; ථෙරිගාථා හා සාවිත්‍රී උපාඛ්‍යානය ඇසුරින් කෙරෙන විමසුමක්; 17. බුදුසමයහි දැක්වෙන දසවිධ පළිබෝධ ධර් ම පිළිබද අධ්‍යයනයක්; 18. පරිනාමය ගුරු භූමිකාවේ සාර් ථකත්වයට යොදාගත හැකි 5-E ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය; 19. An Exposition of Buddhist Teaching for Counselling Purposes ER -