TY - BOOK TI - යුගතර ශාස්ත්‍රීය සංග්‍රහය (2018 පළමුවන ව‍ෙළුම) U1 - 934.9 PY - 2018/// CY - කැළණිය PB - කැළණිය විශ්ව විද්‍යාලය KW - ශාස්ත්‍රිය ලිපි KW - පුරාවිද්‍යාව N1 - පටුන; 01.බෝවත්තේගල ලෙන් ලිපි පිළිබද ඓතිහාසික විමර්ශනයක්; 02.දියයට පවතින සංස්කෘතික උරුමයන් සංචාරකයන්ට පිළිගැන්වීමේදී එල්ලවී ඇති අභියෝග පිළිබද විමසුමක් (ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ඇසුරෙන්); 03.ශ්‍රී ලංකාවේ ස්තූපයේ ඡත්‍ර පිහිටුවීම පිළිබදව නීලගිරි ස්තූපය ආශ්‍රයෙන් නව අර්ථකථනයක්; 04.නවගමුව දේවාලය හා බැදුණු පත්තිනි දෙවගන ඇදහීම සම්බන්ධ පූජා විධි; 05.ත්‍රී රෝද රථ සංස්කෘතික හා කරත්ත සංස්කෘතිය ස්ටිකර් පාඨ සාහිත්‍යය, සරල ගී සහ මෙහෙ ගී ඇසුරෙන් කරන තුලනාත්මක අධ්‍යයනයක්; 06.ආරාම පාලනය පිළිබද විමර්ශනයක්(මිහින්තලා සෙල්ලිපි ඇසුරෙන්); 07.දළදා වහන්සේගේ ඓතිහාසික පසුබිම පිළිබද විමසුමක්; 08.මිනිස් වෙදකමට අලි පිහිට; 09.බටදොඹලෙන ප්‍රාග් ඓතිහාසික ස්ථානය පදනම් කොටගත් ජෛවීය පද්ධති හා නිකේතන ආශ්‍රිත සාධක (එරත්න ප්‍රදේශයෙන් සොයාගත් නව ලෙන් ස්ථාන දෙකක් පිළිබද තහවුරු කිරීම; 10.ලක්දිව වෙසක් උත්සව පුරාණය; 11.සෙල්ලිපිවලින් හෙළිවන සිංඑල භාෂාවේ අතීත උරුමය (සිංහල භාෂාවේ ක්‍රියා විශේෂණ පිළිබද දහවන සියවසයේ සෙල්ලිපි ආශ්‍රයෙන් කෙරෙන අධ්‍යයනයක්); 12.කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශිත පුවරු ලිපි කැබැල්ල; 13.ශ්‍රී ලංකාවේ ඇත්දළ කැටයම් කලාව; 14.ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික වෙස්මුහුණූ කලාවේ ඓතිහාසික පසුබිම; 15.ශ්‍රී ලංකාවේ අලිඇතුන් පිළිබද ඓතිහාසික තොරතුරු (අනුරාධපුර යුගය අවසානය දක්වා); 16.බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකික සමාජ ආර්ථික උරුමයන් හදුනා ගැනීමේ මූලාශ්‍රයක් ලෙස දුම්රිය ස්මාරක භාවිතය; 17.බුද්ධ ප්‍රතිමාවන්හි ඇති හස්ත මුද්‍රා තුළ පවතින සන්නිවේදනාර්ථ පිළිබද සංඥාර්ථවේදී විශ්ලේෂණය; 18.කතරගම දේවාලය ආශ්‍රිත ඓතිහාසික තොරතුරු; 19.ප්‍රජා මූලික සංචරණයේ ඇති වැදගත්කම සහ අවශ්‍යතාව; 20.අට්ඨකථාවල පැණෙන මලියදේව මහ රහතන් වහන්සේ; 21.වෙළද දැන්වීම් සංස්කෘතික උරුම නිරූපණය; 22.ජනමාධ්‍ය හා පුරාවිද්‍යාව; 23.පුරාණ පබලු වලින් කියවෙන උරුම සටහන්; 24.අර්ථ ශාස්ත්‍රය ඇසුරින් හස්තීන් පිළිබද විමසුමක්; 25.පෘතුගීසින් යටතේ අලි ඇතුන් වෙළදාම ER -