TY - BOOK TI - සාරථී වාර්ෂික සාර සංග්‍රහය 2020 (18 වන කලාපය) U1 - 954.93 PY - 2020/// PB - මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව KW - ඉතිහාසය KW - ශාස්ත්‍රිය ලිපි KW - භාෂාව හා සාහිත්‍යය KW - සංස්කෘත සාහිත්‍ය N1 - පටුන; 01.දළදා වහන්සේ කෙවුල්ගම විහාරයට වැඩවීම; 02.මාතලේ දිස්ත්‍රික්කයේ විහාර දේවාලේගම් පිළිබද විමර්ශනයක්; 03.උඩරට සමාජ සංවිධානය තුළ මුස්ලිම්වරුන්ගේ භූමිකාව; 04.ටැම්පිට විහාර වර්ගීකරණය සහ මධ්‍යම පළාතේ ටැම්පිට විහාර නාමාවලිය; 05.මධ්‍යම පළාතේ භූගෝලීය හා ඓතිහාසික පදනම; 06.රෝමානු කතෝලික පෙරහරකට හේවිසි වයන වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයෙහි ඓතිහාසික වැදගත්කම; 07.කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුට විරුද්ධව කැරළි ගසා පැරදී පලාගිය ජෝතිය සිටු ගැන සටහනක්; 08.අභියෝග මධ්‍යයේ බෞද්ධ පුනර්ජීවනයට කැපවූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා; 09.දඹුල්ල සෝමාවතී දාගැබ හා පුරාවිද්‍යා සංකීර්ණය; 10.එදා "වදුරු ගිලන්හල්" මෙදා කොරෝනා නිරෝධායනහල්; 11.මැදරට සංස්කෘතික උරුමයක් වූ හස්ත කර්මාන්තය, සමකාලීන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හමුවේ මුහුණපාන අභියෝග; 12.කන්ද උඩරට උරුමය රැකගත් පැරණි ගගසිරිපුර රාජධානි සමයේ ආගමික, සාහිත්‍ය සහ කලාශිල්පවල වැදගත්කම; 13.ඇම්බැක්කේ දේවාලය සහ එහි ලී කැටයම්; 14.උඩරට නර්තන කලාව රජු සහ ප්‍රභූ සබදතා; 15.දළදා වහන්සේ කන්ද උඩරට රාජධානියට උරුම වීම සහ උඩරට රජවරු දළදා වහන්සේ වෙනුවෙන් සිදුකළ පුද පූජා; 16.මාතලේ දිසාවේ ලාකිරි හෙවත් ලාක්ෂා කර්මාන්තය; 17.මහනුවර යුගයේ විරචිත ඉංග්‍රීසි හටන කාව්‍ය කෘතිය පිළිබද විමර්ශනයක්; 18.භාරතීය ආභාසයෙන් මහනුවර යුගය තෙක් පරිණාමය වූ පාඨ්‍ය ග්‍රන්ථ සාහිත්‍යයට පෙර වදනක්; 19.මහනුවර යුගයේ සාහිත්‍යය හා භාෂා ව්‍යවහාරය; 20.කොසේ රස බසේ රැන්දූ ජන කවිය ER -