TY - BOOK AU - පද්මසිරි හිමි, රළුවේ AU - තිලකරත්න, අසංග TI - ධම්මගතාසති (මකුලෑවේ ශ්‍රී විමල මහාස්වාමීන්ද්‍ර අභිවන්දන ශාස්ත්‍රීය සංග්‍රහය) SN - 9789557524078 U1 - 294.3 PY - 2022/// PB - මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය KW - ශාස්ත්‍රිය ලිපි KW - බෞද්ධ සාහිත්‍යය KW - Journal KW - Buddhism N1 - පටුන; 01.මිහිදු මහරහතන් වහන්සේගෙන් හා මහාඅරිට්ඨ හිමිගෙන් ඇරඹි ලාංකේය ආරාමීය විනයෙහි ස්වාභාවය; 02.ආගමික විනය, ආගමික නීතිය හා රාජ්‍ය නීතය හා බෞද්ධ විනයෙහි විශේෂ ලක්ෂණ හා ‌ෙඑතිහාසික භාවිතය පිළවිමසුමක්; 03.සංස්කෘතික ලක්ෂණ ඉක්මවා යන ව්‍යවහාරික භික්ෂු චරිතයක මුලික ලක්ෂණ; 04.දඹදෙණි හා කුරුණෑගල සමයන්හි භික්ෂු විනය; 05.භික්ෂු විනය‌ කෝට්ටේ සහ මහනුවර සමය; 06.නිකාය භේදය ඇති වීම සම්බන්ධයෙන් රාජගුරු මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ මහානාහිමියන්ගේ වගකීම; 07. අමරපුර නිකායේ සමාරම්භයට හා ව්‍යාප්තියට බලපෑ හේතු; 08. භික්ෂුව‌‌ගේ භූමිකාව සමග බැදුණු උපසම්පදාව, සාසනයේ ජීව ශක්තියයි; 09. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර් ම මහා සංඝ සභාව බිහිවීමෙහිලා බලපෑ පසුබිම පිළිබද හැදින්වීමක්; 10. ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සමාරම්භය හා විකාශය; 11. විනය ගැටලු විසදීමෙහිලා ලාංකේය භික්ෂුන් විසින් භාවිත ක්‍රමවේද පිළිබද අටුවා සාහිත්‍ය විවරණයක් (තෝරාගත් සිද්ධි කිහිපයක් පදනම් කොටගෙන); 12. අනුරාධපුර, පොළොන්නරු රාජ්‍ය සමයන්හි ආරාමීය ආර් ථීකය; 13. මූල බ්‍රාහ්මී ශිලා ලේඛන යුගයේ භාණක පරම්පරා පිළිබද ‌‌‌ෙඑතිහාසික පුරාවිද්‍යා විමර් ශනයක්; 14. ග්‍රාමවාසී සම්ප්‍රදායේ ආරම්භය, විකාසනය සහ අනන්‍යතා පිළිබද සංක්ෂිප්ත කියවීමක් ; 15. ශ්‍රී ලංකික ආරාමික සංවිධානයේ මෑත යුගයේ ඇති වූ විනය විවාද පිළිබද අධ්‍යයනයක්; 16. පාලිමුත්තකවිනයවිනිච්ඡයෙන් හෙළිවන භික්ෂු ආදර් ශයෙහි සුවිශේෂි ලක්ෂණ කිහිපයක් පිළිබද අධ්‍යයනයක්; 17. සම්ප්‍රදාය විසින් සපයාගත් අර් ථකථන මගින් පිළිපදින විනය නිර් දේශයක්; 18. ශ්‍රී ලාංකේය ‌‌ෙඑතිහාසික බෞද්ධ කලාවෙහි භික්ෂු භූමිකාව; 19. ශ්‍රී ලාංකික ථෙරවාද සම්ප්‍රදාය හා ධුතාංග සමාදානය; 20. ථේරවාදයෙහි චීවරකරණය හා භාවිතය පිළිබද විමසුමක්; 21. භික්ෂුවගේ සම්මා ආජීවය පිළිබද විවරණයක්; 22.නූතන ජනමාධ්‍යයෙහි ප්‍රකට කෙරෙන ලාංකේය භික්ෂු භාවිතය පිළිබද සමාජවිද්‍යාත්මක විමසුමක්; 23. භික්ෂු ජිවිතයේ අගය මනින විනය; 24. විදේශ ධර් මප්‍රචාරයේදී ශ්‍රී ලාංකේය භික්ෂු ආදර් ශය කෙසේ ඉදිරිපත් විය යුතුද?; 25. ථේරවාද බෞද්ධ විනය සහ වර් තමාන භික්ෂු සමාජය හමුවේ ඇති අභියෝග ; 26. ග්‍රාමීය ප්‍රජා සංවර් ධනය සදහා මැදිහත්කරුවෙකු ලෙස භික්ෂු නායකත්වයේ අවශ්‍යතාව; 27. නූතන මහජන මත මගින් භික්ෂු චර් යාව විෂයෙහි සිදු කෙරෙන බලපෑම; 28. භික්ෂූන් වහන්සේලා අන්‍යගමික පූජක පිරිස් සමග සම්බන්ධතා පැවැත්වීම හා සම්බන්ධ විනයානුකූල සීමා; 29. නූතන තාක්ෂණය, තාක්ෂණික මෙවලම් භාවිතය හා භික්ෂූන් වහන්සේ; 30. සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික ස්ථාවරය පිළිබද අදහසක්; 31. වජ්ජතා ධුරාවලිය; 32. නූතන විනය පරිපාලන මූලධර් ම කෙරෙහි විනය පිටකාගත ආදර් ශ; 33. නූතන ගෝලීය ඇගයුම් පිළිබද සංවේදී භික්ෂු පෞරුෂය නිර් මාණයෙහි අවශ්‍යතාව; 34. බෞද්ධ විනයාධිකරණය: චෝදනා සහ විනිශ්චය; 35. භික්ෂුන් වහන්සේගේ ශාසනික හැඩගැස්ම හා ව්‍යවහාරික අභියෝග; 36. ශ්‍රී ලාංකේය භික්ෂුණි සංඝ සමාජය: පරිහාණිය සහ පුනර් ප්‍රතිෂ්ඨාපනය; 37. සෞඛ්‍ය සංරක්ෂණය සදහා බෞද්ධ පූජා චාරිත්‍රවල උපයෝගීතාව; 38. ගෝලීය වායු දූෂණය හා බෞද්ධ උපදේශන ප්‍රතිපදාවේ අදාළතාව; 39. විහාරාරාම සංවර් ධනයේදී පරිසර සාධක විෂයයෙහි දැක්විය යුතු කුසල සහගත ආකල්පය ආරණ්‍ය සම්ප්‍රදායෙන් ලබාගත හැකිද?; 40. ප්‍රාණඝාතය පිළිබද මනුස්සවිග්ගහ පාරාජිකාව ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක්; 41. පුද්ගල කලාව, දේශපාලනය සහ ආගමික ගැටුම් ප්‍රතිසන්ධාන කිරීමේ මෙවලමක් ලෙස බොරැල්ල ගෝතමී විහාරය පිළිබද සමීප කියවීමක්; 42. වාස්තවික සදාචාරාත්මක ප්‍රස්තුත පවතීද? ශීලය හා භික්ෂු විනය ආශ්‍රයෙන් කරනු ලබන අධ්‍යයනයක්; 43. භික්ෂු විනයෙහි ප්‍රකට කාන්තාවන් පිළිබදව වූ විනය ශික්ෂා පිළිපැදීමේදී භික්ෂුවක විසින් මුහුණපාන කායික හා මානසික සංකීර් ණතා; 44. ඥාන සම්ප්‍රේෂණය හා භික්ෂු විනය; 45. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමියන්ගේ ශික්ෂාකාමි දිවිපැවැත්ම: සංක්ෂිප්ත විමර් ශනයක්; 46. Vinaya, Katikavata and Constitution: Studying Buddhist Law in the Ramanna Nikaya ER -