TY - BOOK AU - සුගතසිරි හිමි, පනාමුරේ AU - මෙත්තානන්ද හිමි, නෙල්ලිවල TI - නැණ සරසිය ශාස්ත්‍රීය සංග්‍රහය : පූජ්‍ය දැල්තර ඤාණසිරි නාහිමි අභිනන්දන කලාපය SN - 9789554111806 U1 - 294.3 PY - 2014/// PB - ශ්‍රී සුමනාරාම විහාරය KW - ශාස්ත්‍රිය ලිපි KW - Buddhism KW - Journal KW - පාලි භාෂාව KW - සංස්කෘත භාෂාව KW - දර්ශනය KW - මනෝවිද්‍යාව KW - පුරාවිද්‍යාව N1 - පටුන; 01.බෝධිසත්ව සංකල්පය පිළිබද කෙටි හැදින්වීමක්; 02.බෞද්ධ සමාජානුයෝජනයේ ප්‍රායෝගික අගය; 03.සූත්‍ර පිටකයේ විඤ්ඤාණ යන්නෙහි අර්ථ නිරූපණය; 04.බෝධි පූජා සහ බෞද්ධයාගේ ලෞකික අභිමතාර්ථ; 05.බුදු දහමේ අපේක්ෂිත පැවිද්ද හා වර්තමාන පැවිදි දිවිය; 06.පරිසරය පිළිබද බෞද්ධාකල්පය; 07.සේඛියාවන්හි අන්තර්ගත මානව සම්පත් සැලසුම්කරණය; 08.මහින්දාගමනයට පෙර ලක්දිව පැවති ඇදහිලි හා පුදසිරිත්; 09.බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත පෞරුෂ සංකල්පය; 10.සබ්බාසව සූත්‍රෙයහි විද්‍යාමාන ත්‍රිශික්ෂා ප්‍රතිපදාවේ ප්‍රායෝගිකත්වය; 11.ව්‍යවහාරික බුදුසමයේ ආරම්භය හා විකාශය; 12.ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය මගින් පිළිබිඹු වන ගමයි පන්සලයි සංකල්පය; 13.සිංහල ගැමි බුදු සමය හා කෝලම් නාටකය; 14.පාලි ටීකා සාහිත්‍ය ප්‍රභවය හා සංවර්ධනය; 16.ත්‍රිපිටකයේ හෙළි වන සන්දේශ ලක්ෂණ; 17.ජීවිතින්ද්‍රිය: ත්‍රිපිටක සංස්කරණය තුළින් මතුවන විසමතාව; 18.පාලි අට්ඨකතා සාහිත්‍යයයෙන් මතුවන විසමතාව; 19.ලාංකේය සංස්කෘත භාෂා සංහිත්‍ය පිළිබද හැදින්වීමක්; 20.ශ්‍රී හර්ෂ ඔහුගේ සහ නාගානන්දයේ විද්‍යාමාන විශේෂතා; 21.න්‍යාය ශාස්ත්‍රිය හා බෞද්ධ න්‍යාය; 22.රීති වාදය පිළිබද කෙටි හැදින්වීමක්; 23.සමාජ දුර්වලතා හා උපමා දානය උපහාසයට ලක් කිරීම ( පඤ්චතන්ත්‍රය ඇසුරෙන්); 24.බෞද්ධ මනෝවිද්‍යාෙව් මූලික සංකල්පවල මනෝවිද්‍යාත්මක පදනම; 25.Obsessive thoghts and Compulsive behaviors of people with practical examples; 26.කාන්තා මානසික ව්‍යාධීන් නිවාරණයෙහිලා බෞද්ධ උපදේශන භාවිතය; 27.හේතුව හා ඵලය පිළිබද ඇරිස්ටෝටලියානු අදහස් විමර්ශනයක්; 28.ළමාවිය ආශ්‍රිත අපරාධ පිළිබද මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක්; 29.වාස්තු විද්‍යාත්මක බෞද්ධ ගොඩනැගිලි සැරසීමට යොදාගත් බොරදම් නිර්මාණාංශය; 30.පුරාවිද්‍යා උරුම කළමනාකරණ ක්‍රියාවලිය තුළ භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරන ලද කාර්යභාර්ය; 31.කෙසෙල්වත්ත පූර්වාරාම විහාරස්ථ විහාර මන්දිරය පුරාවිද්‍යාත්මක විග්‍රහයක්; 32.අභයගිරිය විහාරයේ මහසල බුදු පිළිමය සහ සල පිළිමයගෙය ER -