TY - BOOK AU - සුමේධ හිමි, සූරියවැව AU - නිමලසිරි හිමි, මැදවල TI - ටීකා අධ්‍යයන : ශාස්තී‍්‍රය ලේඛන සමුච්චය SN - 978 955 30 8414 9 U1 - 294.382 PY - 2017/// CY - කොළඹ 10 PB - ගොඩගේ KW - Buddhism KW - Tripitaka-Tika KW - ත‍්‍රිපිටක KW - ත්‍රිපිටකය - ටීකා අධ්‍යයන KW - Journal KW - ශාස්ත්‍රිය ලිපි N1 - පටුන; 1.පාලි ටීකා ග‍්‍රන්ථ පිළිබඳ සංක්‍ෂිප්ත හැඳින්වීමක්; 2.බෞද්ධ සංස්කෘත සාහිත්‍යයේ එන ටීකා ග‍්‍රන්ථ; 3.අට්ඨකථා විවරණ සම්බන්ධයෙන් ටීකාව දක්වන අන්කූලතාව (බ‍්‍රහ්මජාල සූත‍්‍ර වර්ණනාව ඇසුරින්); 4.විසුද්ධිමග්ග ටීකාවේ අනුප‍්‍රාස භාවිතය සහ බෞද්ධ සාහිත්‍යාගත බ්‍යඤ්ජනාර්ථ පද විග‍්‍රහය පිළිබඳ සංක්ෂිප්ත විමර්ශනයක්; 5.අර්ථ විවරණය සංක්‍ෂිප්ත කොට දැක්වීමට දීඝනිකාය ටීකාවෙහි භාවිත ක‍්‍රමවේද හැඳින ගැනීම; 6.පාලි ටීකාවන්හි ව්‍යාකරණ මූලාශ‍්‍රය : සංක්ෂිප්ත විමර්ශනයක්; 7.අර්ථ විවරණ සංක්‍ෂිප්ත කර දැක්වීමට ටීකවේ භාවිත ක‍්‍රමවේද පිළිබඳ විමසීමක්; 8.අනුප‍්‍රාස හා සංයුත්තනිකායටීකාව; 9.සංයුත්තනිකායාට්ඨකථා ටීකාවෙහි එන උපමා; 10.භාරතීය ජන කී‍්‍රඩා සම්බන්ධ නිශ්චිත අර්ථ සැපයීමට අටුවාකරු මෙන් ම ටීකාකරු අපොහොසත්වී ද? (බ‍්‍රහ්මජාල සූත‍්‍ර ටීකාව ඇසුරෙන් කෙරෙන සංක්ෂිප්ත අධ්‍යයනයක්); 11.ථෙරවාද විනය ඉගැන්වීම් විවරණයෙහි ලා රචිත විනය ටීකා ග‍්‍රන්ථ පිළිබඳ කෙටි විවරණයක්; 12.විකල්ප මතවාද ප‍්‍රකාශනයෙහිලා උපයුක්ත ශබ්ද රූප පිළිබඳ අධ්‍යයනයක් : විසුද්ධමග්ග ටීකාව ඇසුරින්; 13.දීඝනිකාය ටීකා : කෙචිවාද විමර්ශන; 14.විසුද්ධිමග්ග ටීකාවෙහි උපමා භාවිතය; 15.අට්ඨකථා තුළ ප‍්‍රකට ශික්ෂණය ටීකා සාහිත්‍යයෙහි දී අභාවයට ගියේද?; 16.ටීකා සාහිතයේ නිරූපිත බුද්ධකාලීන භාරතීය දාර්හනික ප‍්‍රවණතා පිළිබඳ අධ්‍යයනයක් : මජ්ඣිමනිකාය ඇසුරෙන්; 17.පරමත්ථමංජුසාව නම් විසුද්ධිමග්ග ටීකාවේ ධර්ම විශ්ලේෂණ ක‍්‍රමවේද පිළිබඳ ව කෙටි විවරණයක්; 18.පණ්ණාසක ටීකාවේ එන උපමා භාවිතය පිළිබඳ විමසුමක්; 19.සද්දබින්‍දු පුරාණටීකා සංස්කරණය පිළිබඳ හැඳින්වීමක්; 20.වංසත්ථප්පකාසිනී නම් වූ මහාවංසටීකාව : ඓතිහාසික වාර්තාකරණයේ යාවත්කාලීනයක්; 21.දීඝනිකාය ටීකාවේ භාවිත නය (න්‍යායන්) පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්; 22.අන්‍යමත විමසීමෙහිලා මජ්ඣිම නිකායට්ඨකථා ටීකාව දක්වන අනුකූලතාවය; 23.ටීකා පිටකයේ ප‍්‍රගතිය; 24.බෝධිවංස ටීකාව; 25.විසුද්ධිමග්ග ටීකාවෙහි නිරූපිත ව්‍යාකරණ විවරණ පිළිබඳ විමර්ශනයක්; 26.ටීකා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයන මූලාශ‍්‍රය ER -