TY - BOOK AU - ගමගේ, එස්.අයි TI - ථෙරවාද, මහායාන බෞද්ධ දර්‍ශනය SN - 9789555537650 U1 - 181.043 PY - 2014/// CY - වරකපොල : PB - ආරිය ප්‍රකාශකයෝ ; KW - Buddhism Philosophy N1 - පටුන; 01.බුදු දහම ආගමක්ද?එසේ නැත්නම් දර්ශනයක්ද?; 02.බුදු සමය ඉදිරිපත් කළ සෞන්දර්යාත්මක දර්ශනය; 03.හේකුඵලවාදය පදනම් කරගත් බෞද්ධ දර්ශනය; 04.බෞද්ධ දාර්ශනික ක්ෂේත්‍රය; 05.ථෙරවාදීහු ප්‍රත්‍ය සූවිස්සක් දැක්වූවෝ කුමක් නිසාද?; 06.පටිච්චසමුප්පාදය; 07.පටිච්චසමුප්පාදය මතුකර ගැනීම; 08.පටිච්චසමුප්පාදයේ යථාර්ථවාදී දැ්ශනය කුමක්ද?; 09.පැහැදිලි චින්තනයක්; 10.භෞතික විද්‍යාව හා පටිච්චසමුප්පාදය; 11.විසුද්ධිමාර්ග පටිච්චසමුප්පාදය; 12.චතුරාර්්‍ය සත්‍යය කුළින් පෙරට ආ බෞද්ධ දර්ශනය; 13.චතුරාර්්‍ය සත්‍යයෙන් එළි දැක්වෙන ලෝක ස්වාභාවය; 14.ශ්‍රද්ධාව සහ ප්‍රඥාව; 15.බෞද්ධ දර්ශනයෙහි මාර්ග සත්‍යය හේතුවෙන් නිරොධ සත්‍යෙයහි ඵලය ලබා ගැනීම; 16.වේතෝ විමුක්තියෙන් නිර්වාණගාමී වීමේ දර්ශනය; 17.බුදු සමය ඉදිරි්‍පත් කරන නිර්වාණ දර්ශනය; 18.බුදු සමයෙන් ඉදිරිපත් කළ පරමාර්ථ දර්ශනය; 19.චෛතිසිකය; 20.රූප පරමාර්ථ දර්ශනය; 21.බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන හේතුඵල ධර්මය හා කර්මය; 22.කර්ම හේතුව පදනම් කරගත් ස්ඛන්ධ ධාතු ආයතන දර්ශනය; 23.බෞද්ධ දර්ශනයෙහි එන කර්මය,විඤ්ඤාණය,අන්තරාභවය හා පුනර්භවය; 24..බුදු සමය සහ බෞද්ධ අනාත්ම දර්ශනය; 25.බුදුන් වහන්සේ දේශනා කළ මූලික දර්ශන පහ; 26.බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආගමික ක්ෂේත්‍රය හා සමිබන්ධ අභිනව නිකායක් ආරම්භ කිරීමේ පසුබිම; 27.කණිෂ්ක යුගය සහ මහායාන ව්‍යාප්තිය; 28.මහායානයේ ප්‍රභවය; 29.මාධ්‍යමික මහායාන බෞද්ධ දර්ශනය; 30.යෝගාචාර මහායාන බෞද්ධ දර්ශනය; 31.මහායාන බෞද්ධ දර්ශනය; 32.වෛභාෂිත මහායාන දර්ශනය; 33. මහායාන ධර්මය යනු කුමක්ද?; 34. මහායාන දස භූමි සහ පාරමිතා; 35. මහායානයේ ත්‍රිකාය සිද්ධාන්ත; 36.බෝධි චිත්ත,බෝධි සත්ව,දසභූමි; 37. මහායාන බුදු සමය බැබල වූ පඩිවරු; 38.මහායාන බුදු සමය හා සම්බන්ධ මහාත්මය ධාරනී තන්ත්‍ර; 39.නව බෞද්ධ දර්ශනයන්ගේ පහළවීම; 40.විභජ්ජවාදීන් සහ අභයගිරිකයන් ER -