TY - BOOK AU - සරණංකර හිමි,ගණේගම TI - බුදුහාමුදුරුවෝ SN - 9552103142 U1 - 294.363 PY - 1982/// CY - කොළඹ : PB - ගුණසේන KW - Buddhism N1 - contents; 01.බුදුහාමුදුරුවෝ දෙවියෙක් නොව උත්තරීකර මනුෂ්‍යෙයකි; 02.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරයානෝයි; 03.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම මාර්ග දේශකයානෝයි; 04.බුදුහාමුදුරුවෝ චින්තන විප්ලවයක් හා සමාජ විප්ලවයක් කළ පළමුවන ශාස්තෘවරයානෝයි; 05.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම සමාජ ශෝධකයානෝයි; 06.බුදුහාමුදුරුවෝ සමාජවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආදී කර්තෘවරයානෝයි; 07.බුදුහාමුදුරුවෝ සත්‍යය සොයාගත් මහා වීරවරයානෝයි; 08.බුදුහාමුදුරුවෝ විචිත්‍ර ධර්මකථිකයෙකි; 09.බුදුහාමුදුරුවෝ මේ මිහිපිට උපන් මහා කාරුණිකයානෝයි; 10.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම අවිහිංසාවාදියානෝයි; 11.බුදුහාමුදුරුවෝ මේ මිහිපිට උපන් මිනිසුන් අතර ඉතාම වැඩියෙන් දුක්වින්ද මිනිසාය; 12.බුදුහාමුදුරුවෝ ශාස්තෘවරුන් අතර ප්‍රගතශීලි ශාස්තෘවරයානෝයි; 13.බුදුහාමුදුරුවෝ ලෝතයා වෙනුවෙන් ඉතාම වැඩි පරිත්‍යාග කළ උතුමානෝයි; 14.බුදුහාමුදුරුවෝ මිනිසුන් අතර උපන් ඉතාම නිර්භීත පුරුෂයානෝයි; 15.බුදුහාමුදුරුවෝ උපමා හා කතන්දර කීමෙහි අති දක්ෂයෙකි; 16.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම මානසික වෛද්‍යවරයානෝයි; 17.බුදුහාමුදුරුවෝ සැබෑ ඉතිහාසයක් ඇති ශාස්තෘවරයානෝයි; 18.බුදුහාමුදුරුවෝ අනුපම රෑපසම්පත්තියෙන් යුත් උතුමානෝයි; 19.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාඥයානෝයි; 20.බුදුහාමුදුරුවෝ ඉතාම වැඩියෙන් බැණුම් ඇසූ සමාජ සේවකයානෝයි; 21.බුදුහාමුදුරුවෝ ධර්ම රාජ්‍යයක් ගොඩ නංවා පාලනය කළ ධර්මරාජයෙකි; 22.බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්තිය පෙන්වූ නායකයානෝයි; 23.බුදුහාමුදුරුවෝ පරලොව පෙන්වා මෙලොව දියුණුව සැලැස්වූ ශාස්තෘවරයානෝයි; 24.බුදුහාමුදුරුවෝ සංඝශාසනය නැමැති තරුණ සංවිධානයක් ඇති කළ තරුණ ශාස්තෘවරයානෝයි; 25.බුද්ධාගම පොතපතට හා වැදුම් පිදුම්වලට පමණක් සීමා කළ යුකු ආගමක්ද? ER -