TY - BOOK AU - යසස්සි හිමි, පනහඩුවේ AU - වීරසේන,කේ.ඒ TI - ආසියාවේ බෞද්ධ සංස්කෘතිය: අතිපූජ්‍ය වරායායේ අතුල නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය: Buddhist Culture in Asia: Essays in Honour of Most Venerable Warayaye Athula Nayaka Thero SN - 9789555373227 U1 - 294.3 PY - 2014/// CY - ගොඩකවෙල PB - ශ්‍රී දම්රජ පිරිවෙණ කොස්නාතොට KW - භාරතීය ශාසන ඉතිහාසය KW - Buddhism KW - Journal KW - Buddhism History KW - Buddhist Culture KW - Buddhism - Asia N1 - පටුන ; භාරතය; 01. භාරතීය බුදුසමයේ ආරම්භය සහ ව්‍යාප්තිය; 02. භාරතීය බුදුසමයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය; 03. භාරතීය බෞද්ධ සාහිත්‍යය; 04. භාරතීය කලා සම්ප්‍රදායයන්; 05. භාරතීය බුදුසසුනේ පරිහානිය; 06. අනගාරික ධර් මපාලතුමාගෙන් හා අම්බෙඩ්කාර් තුමාගෙන් පසු ඉන්දියාවේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය; බුරුමය; 07. ප්‍රාග් බෞද්ධ බුරුමයේ ආගමික විශ්වාස, පුද සිරිත් හා බුදුසමයේ සම්ප්‍රාප්තිය; 08. බුරුම ජන ජීවිතය කෙරෙහි බුදුසමයේ බලපෑම; 09. බුරුම-ශ්‍රී ලංකා ආගමික හා සංස්කෘතික සබදතා; 10. අරුම උරුම ජනිත කළ බුරුම බෞද්ධ කලාව; තායිලන්තය; 11. ප්‍රාග්‌ බෞද්ධ තායිලන්තයේ සංස්කෘතිය, බුදුදහම හදුන්වාදීම හා ඒහි ව්‍යාප්තිය; 12. බුදුසමයෙන් පෝෂණය වූ ථායි සංස්කෘතිය; 13. තායි සංඝ සංවිධානය; ජපානය; 14. ප්‍රාග්-බෞද්ධ ජපන් සංස්කෘතිය සහ බුදුදහම හදුන්වා දීම; 15. ජපානයෙහි බෞද්ධ සම්ප්‍රදායයන්; 16. බුදුදහමින් පෝෂිත ජපන් සංස්කෘතිය; 17. ජපන් ජන ජීවිතය විෂයයෙහි සෙන් බෞද්ධ සම්ප්‍රදායේ බලපෑම; චීනය; 18. ප්‍රාග් බෞද්ධ චීන චින්තනය සහ ඒහි පසුබිම; 19. චීනයට බුදුදහම හදුන්වාදීම හා ඒහි ව්‍යප්තිය; 20. චීනයේ බෞද්ධ සම්ප්‍රදායයන්; ටිබෙටය; 21. ටිබෙටයේ බෞද්ධ සංස්කෘතිය; 22. ටිබෙට් බෞද්ධ සාහිත්‍යය; කොරියාව; 23. කොරියානු බුදුසමයේ ආරම්භය හා විකාශය; 24. කොරියාවේ පශ්චාත්කාලීන බෞද්ධ සංස්කෘතිය; කාම්බෝජය; 25. පැරුණි කාම්බෝජ බුදුදහම පිළිබද ශිලා ලේඛන ආශ්‍රිත අධ්‍යයනයක්; 26. කාම්බෝජ බුදුසමයේ ‌‌‌‌ෙඒතිහාසිකත්වය හා ව්‍යාප්තිය; වියට්නාමය; 27. වියට්නාමයේ බෞද්ධ සංස්කෘතිය; ඉන්දුනීසියාව; 28. ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය; මධ්‍ය ආසියාව; 29. මධ්‍ය ආසියාවේ බෞද්ධ සංස්කෘතිය; ඇෆ්ගනිස්ථානය; 30. ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ සංස්කෘතිය; ලාඕසය; 31. ලාඕසයේ බෞද්ධ සංස්කෘතිය ER -