TY - BOOK AU - ගෝතම හිමි,පොද්දිවල TI - බෞද්ධ අධ්‍යනය ශාස්ති‍්‍රය සංග‍්‍රහය - මංගල කලාපය SN - 26510227 U1 - 294.307 PY - 2018/// CY - හෝමාගම PB - මහා ශිෂ්‍ය සංගමය ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය KW - Buddhism KW - Journal KW - ශාස්ත්‍රිය ලිපි KW - බෞද්ධ දර්ශනය KW - මනෝවිද්‍යාව KW - උපදේශනය KW - බෞද්ධ සංස්කෘතිය KW - තුලනාත්මක දර් ශනය KW - සමය අධ්‍යයනය KW - ඉතිහාසය KW - පුරාවිද්‍යාව N1 - පටුන; බෞද්ධ දර්ශනය; 01. ඒකධම්ම සූත‍්‍රයේ තුළ අන්තර්ගත විදර්ශනා භාවනාව හෙවත් ආනාපනසති භාවනාව; 02. බුදුසමයේ ආචාරාත්මක ඇගයුම් පිළිබඳ විමසීමක්; 03. අභිධර්මකෝෂය සහ එහි ඉගැන්වෙන ධර්ම න්‍යාය පිළබඳ විමර්ශනයක්; 04. මහායානය හා මහායානික බුද්ධ සංකල්පය පිළබඳ කෙටි විමර්ශනයක්; 05. A Study of Historical Background in Lalitavistara; මනෝවිද්‍යාව හා උපදේශනය; 06. Yena sauttrapramananika- na shastra pramanika- ta sauttratika: The Sauttrantika School and Its Fundamental Teachings; 07. මහායාන බුදුසමයාගත පාරමිතා සංකල්පය; 08. ගී‍්‍රක දාර්ශනික යුගයේ මතවාද පිළිබඳ බෞද්ධ දාර්ශනික අධ්‍යයනයක්; 09. සුත්තනිපාතයේ අට්ඨක වග්ගයේ අන්තර්ගතය පිළිබඳ මූලික හැඳින්වීමක්; 10. භාෂා භාවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය; 11. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බෞද්ධ අදහස.; 12. An Analytical Study of Adhammika Sutta; 13. බෞද්ධ යෝගාචාර විඥානවාදී සම්ප‍්‍රදායට හැඳින්වීමක්; 14. බෝසතාණන් වහන්සේගේ ඥානගවේශී උද්යෝගය.; 15. සිනහව: බෞද්ධ විග‍්‍රහයක්; 16. පාලි සම්ප‍්‍රදාය තුළ සඳහන් සම්මුති හා පර්මාර්ථ භේදය පිළිබඳ විමසුමක්; 17. මුල් බුදුසමයාගත සත්‍යෙක්ෂණයේ ස්වාභාවය පිළිබඳ අධ්‍යයනයක්; 18. The Concept of Bodhicitta in Mahayana Buddhism; 19. A Study on Conceit (mana) with reference to Theravada Buddhist Tradition; 20. බෞද්ධ මනෝචිකිත්සනමය උපදේශනයෙහි පැනෙන අභිමතාර්ථ පිළිබඳ විමසුමක් ; 21. Buddhist Psychological Methods for Controlling Emotions.; 22.පුද්ගල අසාමාන්‍ය චර්යා පිළිබඳ බෞද්ධ මූලාශ‍්‍රයාගත වාර්තා (සිද්ධි අධ්‍යයන ඇසුරින්); 23. The Importance of Cognitive, Behavioral , Existential and Humanistic Approaches in Counselling; 24. Bhavamga and Its Function: A Brief Survey; 25. Review of the Research on Lifestyle Factors Associated Maintained Cognition During Old Age; 26. බෞද්ධ මනෝචිකිත්සාව පිළිබඳ අධ්‍යයනයක්; බෞද්ධ සංස්කෘතිය; 27. අධිතරගකාරිත්වය, බෞද්ධ සාරධර්ම හා කලා රසිකත්වය; 28. බෝරෝබුදූර් විහාර සංකීර්ණයේ ආගමික හා කලාත්මක අගය පිළිබඳ අධ්‍යයනයක්; 29. ඉංගී‍්‍රසින්ගේ ලංකාවතරණය; 30. ප‍්‍රජා නායකත්වයෙහි ලා උපයෝගි වන බුද්ධ චරිතයෙන් ප‍්‍රකට නායකත්ව ගුණාංග; 31. බෞද්ධ ශික්ෂණ ක‍්‍රමය හා එහි සුවිශේෂීත්වය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්; 32.බුද්ධ ප‍්‍රතිමාවේ සම්භවය, විකාශනය හා සුවිශේෂතා පිළිබඳ කෙටි විවරණයක් ගන්ධාර හා මථුරා සම්ප‍්‍රදා ඇසුරින්; 33. දණ්ඩන සංකල්පය පිළිබඳ බෞද්ධ අර්ථකථනය; 34. "Zen" බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි මුල් බුදු සමයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක්; 35. බුදුදහමින් අර්ථවත් වන සමාජ සම්බන්‍ධතා.; 36. The Buddhist Perspective on the Conservation and Consumption of the Wealth; 37. A Brief Introduction of Funeral Rites and Rituals in Theravada Buddhist Counties (Sri Lanka, Thailand, Cambodia, Myanmar); 38. Economic Conditions in India During the Time of the Buddha.; 39. සමාජ සාධාරණත්වය සුරැුකීම සඳහා බුදුදහමේ මාර්ගෝපදේශකත්වය පිළිබඳ විමසීමක්; 40.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය හා බුද්ධ නීතිය; සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශන; 41. පිටසක්වලින් පැමිණි ආගම; රායෙල්; 42. The Religious Pluralism The Problem of Conflicting Truth Claims of Different Religions ; 43. ද්වේෂය පිළිබඳ ප්ලේටෝගේ මතවාද; 44. ආගමෙහි කි‍්‍රයාකාරීත්වය, භූමිකාව හා බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්; 45. යුද්ධය හා සාමය පිළිබඳ සංවාදයෙහි නුතන පසුබිම පිළිබඳ ආගමික දෘශ්ඨීකෝණය තුළින් අධ්‍යයනයක්; 46. වේදාන්ත දර්ශනයේ නිර්දිෂ්ට අධිකාරී හෙවත් අනුගාමිකයා විසින් සම්පූර්ණ කළ යුතු පිළිවෙත්.; 47. The Aspect about the Religious View on God.; 48. Buddhist Perspective on Altruism and Egoism; ඉතිහාසය හා පුරාවිද්‍යාව; 49. Buddhist Meditation Monasteries in Ancient Sri Lanka; 50. ශී‍්‍ර ලාංකීය ඉතිහාසය ගොඩනැගිමෙහි ලා සාහිත්‍ය මුලාශ‍්‍රය මගින් ලැබෙන දයකත්වය ; 51. ලක්දිව ස්තූප ආශි‍්‍රත සිතුවම්කරණය පිළිබඳ මූලික අධ්‍යයනයක්; 52. ලී පාලම් ඉතිහාසය; 53. ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර සම්ප‍්‍රදාය; 54. ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික උත්සව කිහිපයක් පිළිබඳ අධ්‍යයනයක්. (අනුරාධපුර යුගයට අයත් තෝරා ගත් ශිලාලේඛන කිහිපයක් ඇසුරින්); 55. ලක්දිව ඉතිහාසය කෙරෙහි බලපෑ භූගෝලීය පිහිටීම පිළිබඳ විමසූමක්.; 56. ශී‍්‍ර ලංකාවේ පුරාණ කර්මාන්ත සහ ශිල්ප ප‍්‍රාගුණ්‍යතාවය පිළිබඳ අධ්‍යයනයක්.; 57. ශී‍්‍ර ලංකාවේ පුරාණ බදු ක‍්‍රම හා බැංකු කටයුතු (ක‍්‍රි.ව. 1-4 සියවස් වලට අයත් තෝරාගත් ලිපි කිහිපයක් ඇසුරින් අධ්‍යයනයක්); 58. ඉපැරණි මානව සමාජය තුළ පැවති පුරාණ ගණුදෙනු කි‍්‍රයාවලිය; 59. රජගල දාගැබ් මලුවෙන් හමු වූ සුබ සංකේතය පිළිබඳ අධ්‍යයනයක්; 60. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මුලාශ‍්‍රය වලින් හෙළිවන සියනෑ කෝරලයේ අත්තනගලු පුරවර පිළිබඳ විමසුමක්. ER -