TY - BOOK AU - පියනන්ද හිමි, ආණමඩුවේ/ධම්මදීප හිමි, පල්ලෙකැලේ/සුමේධ හිමි, ගල්මඩුවේ TI - සංධාරා ශාස්ති‍්‍රය සඟරාව - සිව්වන කලාපය SN - 13918206 U1 - 089 PY - 2017/// CY - හෝමාගම PB - මහා ශිෂ්‍ය සංගමය - ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය KW - බෞද්ධ දර්ශනය KW - Journal KW - ශාස්ත්‍රිය ලිපි KW - Buddhism KW - පාලි භාෂාව KW - සංස්කෘත භාෂාව KW - බෞද්ධ සංස්කෘතිය KW - ඉතිහාසය KW - පුරාවිද්‍යාව KW - භාෂා KW - English Literature N1 - පටුන ; පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයන; 01. A brief introduction to Theravada Buddhist councils held for Collecting and Preserving the Teachings of the Buddha ; 02. ථේරවාද පිටක සාහිත්‍යයේ වර්ගකිරීම : හැඳින්වීමක්; 03. පාලි වංසකථා සාහිත්‍යයේ ප‍්‍රභවය හා රචනා කිරීමේ අරමුණු; 04. Pali Sandesa literature of Kandy period ; 05. ජාතකමාලා කතුවරයා ශී‍්‍ර ලාංකිකයෙක්ද?; 06. භේජප‍්‍රබන්ධය හා එහි අන්තර්ගතය පිළිබඳ විමර්ශනයක්; 07. කාමසූත‍්‍ර කර්තෘ වාත්ස්‍යායන සුඛපරමවාදියෙක්ද?; 08. ආයුර්වේද සාහිත්‍යය; 09. යතිදූතම් දූතකාව්‍යයක්ද?; 10. සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ ප‍්‍රාමාණික අධ්‍යයනයක් ; 11. වේදාන්ත දර්ශනයට හැඳින්වීමක් සහ චතුස්සූතී‍්‍ර විමර්ශනයක්; බෞද්ධ සංස්කෘතිය හා සමය දර්ශන අධ්‍යයනය; 12. මධ්‍යාසියාවේ බුදුසමයේ ව්‍යාප්තිය උදෙසා ප‍්‍රමුඛ දායකත්වය දැක් වූ පඩිවරුන් පිළිබඳ සමාලෝචනයක්; 13. The main purpose of the Sociology of Religion is to study Religions critically ; 14. An Introduction to Inaugural Philosophical Assimilation of Buddhist and Non-Buddhist Teachings.; 16. සෙන් බුදු දහමේ ආභාසය ලැබු ජපන් ජිවිතය පිළිබඳ අධ්‍යයනයක්; 17. ආසියානු බෞද්ධ කලාව මගින් ජනයා තුළ ගොඩනගන ලද සංකල්පීය අනන්‍යතාව පිළිබඳ අධ්‍යයනයක්; 18. අනුරාධපුර යුගයේ පැවති අධ්‍යාපන පසුබිම. ; 19. Cultural and Historical Study of Marma Ethnic; 20. ථේරවාදී මූලාශ‍්‍රවල දැක්වෙන බුද්ධ චරිතයේ විශේෂතා; 21. සත්‍යය පිළිබඳ මුල් බුදුසමය හා පශ්චාත් විවරණ; 22. Electro-magnetic Process of Consciousness: A Buddhist Perspective ; 23. බුදුසමයාගත කර්ම සංකල්පයේ සුවිශේෂතා; 24. ස්තී‍්‍රත්වය හා ස්තී‍්‍රභාවය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය; 25. පරිණාමවාදය පිළිබඳ විද්‍යාත්මක හා බුදු සමයාගත අධ්‍යයනයක්; 26. ථේරවාද හා සර්වාස්තිවාද ආභිධම්මික ඉගැන්වීම්හි දක්නට ලැබෙන සමවිෂමතා; 27. සර්වාස්තිවාදී සම්ප‍්‍රදායේ ආරම්භය හා විකාශය; 28. සූත‍්‍රාගත අසිරිමත් බුදුසිරිත පිළිබඳ විමසුමක්; 29. බෞද්ධ සහ නූතන මනෝ විද්‍යාව තුළ පෞරුෂ සංවර්ධනය සිදු වන ආකාරය පිළිබඳ විමසීමක්; 30. බෞද්ධ ගුරුකුල බිහිවීම සඳහා මුල් බුදු සමයාගත ඉගැන්වීම් හේතු වූවා ද?; 31. දෙවත්වය හා තදනුවිරොධී ඓතිහාසික න්‍යායාත්මක එළඹුම් වෙත දාර්ශනික ප‍්‍රවේශයක්; 32. නව සීවථීක භාවනාව තුළින් රූප ස්කන්ධයෙහි යථා ස්වභාවය ඉස්මතු කරන ආකාරය පිළිබඳ මහා සතිපඨාන සූත‍්‍රය ඇසුරින් විමර්ශනයක්; 33. අවකාශ ලෝකය හා එහි සංසිද්ධි හින්දු දාර්ශිනික මතවාද; 34. Materialism and Religion; ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනය; 35. ඓතිහාසික වෙල්ගම් වෙහෙර පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්.; 36. රුහුණු රට, රම්බා විහාරයේ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනයක්.; 37. Sri Lankan Heritage: A Need of Preservation for Better Future and Understanding; 38. ජාතික උරුමයන් සුරකීමේ ජාතික වගකීම.; 39. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ උරුම කළමනාකරණය: බි‍්‍රතාන්‍ය පාලන සමය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්.; 40. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ මත්ස්‍ය පරිභෝජනය.; 41. ඓතිහාසික බුලත්සිංහල පාහියන් ලෙන ආශි‍්‍රත පුරාවිද්‍යාත්මක පර්යේෂණ.; 42. පුරාවිද්‍යාවේ ස්වභාවය හා අවකාශ පිළිබඳ අධ්‍යයනයක්.; 43. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පරේෂණ ඉතිහාසය.; 44. ප‍්‍රාග් ඓතිහාසික ශිලාමෙවලම් නිර්මිත තාක්ෂණය ක‍්‍රමවේද පිළිබඳව අධ්‍යයනයක්; 45. බළන්ගොඩ මානවයාගේ ජීවන රටාව හා සංස්කෘතිය.; 46. සීගිරි ගී වල පර්යේෂණ ඉතිහාසය, කාලය හා අන්තර්ගතය ගැන විමසුමක්.; 47. සංස්කෘතික උරුමය කළමනාකරණය පිළබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්.; 48. ඓතිහාසික සගරුවන්කෙත පුරවරය පිළිබඳ අධ්‍යයනයක්.; 49. බුද්ධ ප‍්‍රතිමවේ ආරම්භය හා විකාශය.; 50. පරිසරය දුෂණයට ලක්වන ආකාරය සහ පරිසරය සංරක්‍ෂණ විශයෙහි ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක්.; 51. වේගිරි කන්ද පූර්ව බ‍්‍රාහ්මී හා මධ්‍ය කාලීන අභිලේඛනහී ගම්‍ය වන පරිත්‍යාගයන් හා සමාජ ස්ථරායනය: පුරාවිද්‍යා ගවේෂණ ඇසුරෙන්.; සිංහල හා විදේශ භාෂා අධ්‍යයනය; 52. සිංහල භාෂාවේ අස්ථාවර ව්‍යංජන පරිණාමය.; 53. අමාවතුරෙහි කථා රීතිය පිළිබඳ විමසුමක්.; 54. සිංහල ජනශ‍්‍රැතියෙහි වත්මන් ගමන් මග.; 55. ජන කවියා දුටු බුදු දහම.; 56. අමාවතුර පිළිබඳ විද්වත් මත විමසුමක්.; 57. සන්දේශ සාහිත්‍යය පිළිබඳ හඳුන්වා දෙමින් "පංචමහා සන්දේශ කාව්‍යයන්" පිළිබඳ කෙටි හැඳින්විමක්.; 58. ජනශ‍්‍රැතිය හා බැඳුණු ජනකතා ශෛලීය; 59. හයිකු පද්‍ය සාහිත්‍යය පිළිබඳ ව හැඳින්වීමක්.; 60. Traditional Chinese Ideology ; 61. Buddhist Literature and Elizabethan Poetry in English on the Theme of "Transience".; English Studies; 62. Nature and the Romantics (Special focus on the depiction of nature in the poems, written by Keats, Wordsworth and Shelley); 63. The Sense of Teenage Love: Attraction by the Superficial Appearance A Critique of Love Letters by Kate Walker; වෙනත්; 64. මානව සන්නිවේදනය, සමාජය සහ පුස්තකාලය (Human Communication Society and Library).; 65. බි‍්‍රතාන්‍ය කෞතුකාගාර සුචිකරණය නීති සංග‍්‍රහය පිළිබඳ විමර්ශයක්.; 66. නායකත්වය සම්බන්ධ බටහිර න්‍යයන් පිළිබඳ විමසීමක්.; 67. නිදාව ආශි‍්‍රත මිනිස් විඥාණය හා නිදා විකෘතිතා පිළිබඳ අධ්‍යයනයක්.; 68. කාන්තා දේශපාලන සහභාගීත්වයේ න්‍යායාත්මක පසුබිම පිළිබඳ විමර්ශණයක්. ER -