TY - BOOK AU - ධම්මතිලක හිමි ,නීලපොල TI - "සංධාරා" ශාස්ති‍්‍රය සඟරාව- සිව්වන කලාපය U1 - 089 PY - 2018/// CY - හෝමාගම PB - මහා ශිෂ්‍ය සංගමය - ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය KW - බෞද්ධ දර්ශනය KW - Buddhism KW - Journal KW - ශාස්ත්‍රිය ලිපි KW - පාලි භාෂාව KW - සංස්කෘත භාෂාව KW - සිංහල භාෂාව KW - English language KW - බෞද්ධ සංස්කෘතිය KW - ඉතිහාසය KW - පුරාවිද්‍යාව KW - මනෝවිද්‍යාව N1 - පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයනය; 1. ථෙරීගාථා පිළිබඳ අධ්‍යයනයක්.; 2. පාලි ටීකාවන්හි ව්‍යාකරණ මූලාශ‍්‍රය සංක්‍ෂිප්ත විමර්ශනයක්.; 3. බෞද්ධාගම සම්බන්ධ සංඛ්‍යා භාවිතය.; 4. මහාපදාන සූත‍්‍රය තුළින් කියැවෙන බුද්ධවංශය පිළිබඳ විවරණයක්.; 5. උත්තමාර්ථයෙහි නාග ශබ්දයේ අර්ථ භාවිතය.; 6. ඛුද්දක නිකායෙහි ග‍්‍රන්ථ සහ එහි සංවර්ධනය පිළිබඳ විමසුමක්.; 7. සංස්කෘත නාට්‍ය ශාස්ත‍්‍රාගත දශරූපක පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්; 8. අලංකාර සාහිත්‍යයේ ආරම්භය හා විකාශය පිළිබඳ සාහිත්‍යාත්මක අධ්‍යයනයක්; 9. වේදාන්ත දර්ශනයේ එන ප‍්‍රධාන ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනයක්.; 10. සංස්කෘත ගද්‍ය කාව්‍ය ක්‍ෂේත‍්‍රයේ උත්කෘෂ්ට නිර්මාණයක් වන දශකුමාර චරිතය කථාවක්ද ආඛ්‍යායිකාවක්ද.; සිංහල භාෂා අධ්‍යයනය; 11. සිඛවළද හා සිඛවළද විනිස පිළිබඳ හැඳින්වීමක්.; 12. කුමාරතුංග මුනිදාසයන් ලොවට හඳුන්වා දුන් නව පද සාධන විධියක් වන ශබ්දාර්ථ අනුයෝගය.; 13. සිංහල පද්‍ය සම්ප‍්‍රදායයෙහි ආකෘතික ප‍්‍රවණතා (කොළඹ කවිය ඇසුරින් කෙරෙන විමසුයක්).; 14. නිර්මාණාත්මක භාෂා භාවිතයෙහි ලා බුත්සරණ කතුවරයා දක්වන සාමර්ථ්‍යය.; 15. කෙටිකතාව නමැති ශානරයේ උපලක්‍ෂිත මායා යථාර්ථවාදය (Magic realism) හා රූපවිපර්යාසය (Metamorphosis) ගැන කෙටි විමසුමක් (තෝරාගත් කෙටිකතා කීපයක් ඇසුරින්).; 16. රුසියානු සුරගන කතා ලොව මන්තරකාරිය - බාබායිගා (අනුවාදයකි).; 17. සියබස්ලකරට පූර්වයෙහි සිට ම මෙරට දියුණු පද්‍ය සම්ප‍්‍රදායක් පැවතියේ ද? යන්න සාධක අනුසාරයෙන් අධ්‍යයනයක්; 18. ගී‍්‍රක නාට්‍ය කලාවේ සිද්ධාන්ත ඊඩිපස් ශෝකාන්තය තුළින්.; 19. මුවදෙව්දාවතේ ආකෘතිය, බුදුදහම හා බුදුසිරිත; 20. ජනකතාවලින් හෙළිවන අතීත ගැමි ජනයාගේ ආහාර වර්ග පිළිබඳ අධ්‍යයනයක්.; 21. දළදා සිරිතේ රචනා ශෛලිය පිළිබඳ විමසුමක්.; 22. ජනශ‍්‍රැතීන් අතර නිර්මාණාත්මක කලාවක් ලෙස ජනකවියේ විශිෂ්ටත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.; 23. කවියක හැඩ - ගුණ - රුව විමසුම.; ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය; 24. Dissecting Poetry: 'Out, Out- ' by Robert Frost.; 25. A comparison of speeches by Hotspur in Henry IV part I and Rohana Wijeweera.; බෞද්ධ සංස්කෘතිය, දර්ශනය හා සමය අධ්‍යයනය; 26. ප‍්‍රතිසංස්කරණය විය යුතු භික්ෂුව හා භික්ෂු අධ්‍යාපනය.; 27. ජපානයෙහි බෞද්ධ උත්සව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.; 28. The influence of Buddhism on the Japanese way of life; 29. The influence of the Assimilation of Buddhism with Hinduism towards the Expansion and Decline of Buddhism; 30. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවගේ පාරිශුද්ධත්වය පිළිබඳ ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්; 31. අනුරාධපුර මහාවිහාරය අන්‍යනිකායික මතවාද කෙරෙහි සහනශීලී වූවේ නම් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබිණි.; 32. Religious conditions of pre-Buddhist Ceylon; 33. ලාංකීය බෞද්ධ පෙරහැරේ ඓතිහාසික පසුබිම හා නූතන ප‍්‍රවනතා පිළිබඳ අධ්‍යයනයක්.; 34. ප‍්‍රාග් මහින්ද යුගයේ ශ‍්‍රී ලංකාවේ පැවති බුදුදහම. (සාහිත්‍ය මූලාශ‍්‍රය ඇසුරින් අධ්‍යයනයක්.); 35. අන්තරාභවය පිළිබඳ විමසුමක්; 36. ධනෝපාර්ජනය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය; 37. බුදු ඇස දුටු විශ්වීය ජීවලෝක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක්.; 38. මිත‍්‍රත්වය හඳුනා ගැනීම පිළිබඳ බෞද්ධ ආකල්පය : මූලාශ‍්‍රයාගත කෙටි විමර්ශනයක්; 39. බුදුසමයේ මූලික සංකල්ප පිළිබඳ බෞද්ධ අධ්‍යයනයක්.; 40. මුල් බුදුසමයාගත කර්ම සංකල්පයෙහි සුවිශේෂත්වය.; 41. රාජ්‍යයක සමාජ සංවර්ධන ප‍්‍රතිපත්ති සම්පාදනයෙහිලා කූටදන්ත සුත‍්‍රයෙන් ලද හැකි දායකත්වය; 42. අභිධර්මයේ ධර්මවාදය : විමර්ශනාත්මක අධ්‍යයනයක්.; 43. The Significance of The Buddhist Teachings As a Solution For Modern Communication And Mass Media Issues in Sri Lanka; 44. Is "Sati" Memory or Mindfulness?; 45. බුදුවීමට පෙරුම් පුරන බෝසත්වරියන් පිළිබඳ මහායාන බුදුසමයාගත අධ්‍යයනයක්.; 46. පුනර්භව සාධකයක් ලෙස විඤ්ඤාණයෙහි කි‍්‍රයාකාරිත්වය.; 47. මනසා සංවුතා ධීරා තෙ වෙ සුපරිසංවුතා .. නිස්සරණය විෂයෙහි පුද්ගල සංරක්‍ෂණ සංකල්පයේ උපයෝගීතාව පිළිබඳ මුල් බුදුසමය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්; 48. බුදුදහම ආගමක් ද? දර්ශනයක් ද?; 49. ගීතය පිළිබඳ බෞද්ධ ආකල්පය.; 50. නුතන කළමනාකරණ ශී‍්‍රතයන්හි දැන්වෙන සංවිධානකරණය ශී‍්‍රතය පිළිබඳ බෞද්ධ ආකල්පය.; 51. වර්තමාන ආපදා කළමනාකරණය විෂයෙහි බුදුදහමෙහි උපයෝගීතාවය.; 52. වර්තමාන සමාජ අපරාධි කි‍්‍රයාවන් උදෙසා අශ්ලීල ප‍්‍රකාශනයන්හි බලපෑම හා නිවාරණය උදෙසා බුදුදහමෙහි උපයෝගීතාවය.; 53. බෞද්ධ විනයපිටකාගත අභිපේ‍්‍රරණයෙහි සමාජ භාවිතාව පිළිබඳ අධ්‍යයනයක්; 54. මුල් බුදුසමයේ එන "විඤ්ඤාණ පච්චයා නාමරූපං,නාමරූප පච්චයා විඤ්ඤාණං" යන ඉගැන්වීම පිළිබඳ අධ්‍යයනයක්; 55. යෝගාචාර විඥානවාදය පිළිබඳ විමසීමක් බෞද්ධ දාර්ශනික සම්ප‍්‍රදායන්හි ආරම්භය.; 56. The concept of crime and punishment from a Buddhist point of view; 57. The relationship between the family and the society; a study based on Sutta pitaka; 58. Buddhist perspective on animal and animal rights; 59. බුදුසමයට සමාජ සම්බන්ධතා සාකච්ඡුා කල හැකි ද?; 60. පුද්ගල විවිධත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය.; 61. මුල් බුදුසමයාගත ඉගැන්වීම්වලට අනුව 'පුද්ගල' යන්නට සම්මතීය නිකායිකයන් විසින් දී ඇති අර්ථකථනය පිළිබඳ විමසීමක්; 62. ආර්ථීක සංරක්‍ෂයෙහි බෞද්ධ ආකල්පය.; 63. බෞද්ධ ආචාර ධර්ම පිළිබඳ විමසුමක්.; 64. බුදුන් දුටු විශ්වය.; 65. සම්මුති හා පරමත්ථ සත්‍යයන් පිළිබඳ විමසුමක්.; 66. ධර්ම විනය පිළිබඳ බුද්ධකාලීන භික්‍ෂූන් අතර පැවති මතවාද :පෙළ දහම ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක්.; 67. Introductions on Existence of God.; 68. An Application of Religious View's on God.; ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනය; 69. අම්පාර රජගල විහාර භූමියෙන් හමු වූ වසර දහසකට වඩා පැරණි උලු කැටයක ලියු ලේඛනයක්.; 70. An Introduction to Indian Monastery Architecture.; 71. රුහුණු රට, රම්බා විහාරයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණය (අන්තර්ගතය හා වැදගත්කම පිළිබඳ විමසුමක්); 72. ලක්දිව ස්තූප ධාතුගර්භ ඉදි කිරීම හා එහි පූජ්‍ය වස්තු තැම්පත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳ පුරා විද්‍යාත්මක අධ්‍යනයක්.; 73. 19 සියවස අවසානයේ හා 20 වන සියවස මුල්භාගයේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන.; 74. කෞතුකාගාර ප‍්‍රදර්ශනයේ උපයෝගිතාවය.; 75. මෙගලිතික සුසාන පිළිබඳ අධ්‍යයනයක් (මච්චාගම මෙගලිතික සුසානය ඇසුරෙන්); 76. අත්තාණි කණුවලින් හෙළිවන දේශපාලන හා ආර්ථික තොරතුරු.; 77. පුරාවිද්‍යාව : ශික්ෂණයක් දක්වා වර්ධනය වීම හා න්‍යායාත්මක පසුබිම.; 78. ලක්දිව ඡුායාරූපකරණයේ ඉතිහාසය. (ආරම්භක අවධියේ පුරෝගාමීන් පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්).; 79. වනාන්තර සංරක්‍ෂණය හා ඒ සඳහා පැනවූ නීති රීති පිළිබඳ ලේඛනගත මූලාශ‍්‍රය ඇසුරින් අධ්‍යයනයක්.; 80. අනුරාධපුර යුගයේ පැවති බදු ක‍්‍රම පිළිබඳ අධ්‍යයනයක්.; මනෝවිද්‍යා අධ්‍යයනය; 81. මනෝවිද්‍යාවේ පෞරුෂත්ව වර්ගීකරණය.; 82. අසාමාන්‍ය මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යාව හා ශී‍්‍ර ලංකා නීතිය.; 83. චිත්තවේග කළමනාකරණය උදෙසා බුදුදහමේ ඉගැන්වීම්.; 84. චිත්තවේග ශික්ෂණයෙහිලා බෞද්ධ භාවනාවෙහි උපයෝගීතාවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.; 85. Value of Buddhist Education Psychology; 86. පාසලක ගැටවර සිසුන් මුහුණපාන්නා වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා මාර්ගෝපදේශන සහ උපදේශන කි‍්‍රයාවලියක ඇති වැදගත්කම.; වෙනත්; 87. පාසල් සිසුන්ගේ කියවීමේ පුරුදු වර්ධනය සඳහා පාසල් පාදකව කළ හැකි කි‍්‍රයාකාරකම්.; 88. ඩිවි දශම වර්ගීකරණයේ 21 වන සංස්කරණයේ සිට මෑතකාලීන සංස්කරණය දක්වා සංස්කරණවල නව ප‍්‍රවණතා.; 89. ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්. ER -