TY - BOOK AU - සාරද හිමි, වැහිගල TI - උදිතෝභාස : කොණකලගල උදිත යතීශ්වර උපහාර ශාස්ත‍්‍රීය ලේඛනාවලිය SN - 978 955 43634 0 3 U1 - 089 PY - 2016/// CY - අලවතුගොඩ PB - මහ ශ‍්‍රී සද්ධානන්ද මහ පිරිවෙණ KW - ශාස්ත්‍රිය ලිපි KW - බෞද්ධ අධ්‍යයනය N1 - පටුන; 01.ජයතෙ ජයතෙ නිත්‍යම්; 02.කොණකලගල පිරිවෙන් විහාරස්ථානය සහ කොණකලගල නායක හාමුදුරුවෝ; 03.පුණ්‍ය හා කුසල; 04.සත් කෝරලයේ අප්‍රකට ඉතිහාසය හෙළි කරන විහාර විත්ති පොත: මදුවාපි විහාර විත්ති වර්ණනාව සහ දහනැක පටුන; 05.මනෝකායික වේමත්තතා කළමනාකරණයෙහි ලා සිංහල බෞද්ධ සංස්කෘතිකාගත උපදේශනයේ උපයෝගීතාවය; 06.ආදි බුදුසමයෙහි දැක්වෙන චිත්ත පදයෙහි අර්ථය හා එහි භාවිතය පිළිබද මූලාශ්‍රගත අධ්‍යයනයක්; 07.සිදත් සගරාවේ ලිංග භේදය පිළිබද විවරණය නූතන ව්‍යාකරණයට අදාළ කර ගැනීමේදී පැනනගින ගැටලු; 08.වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොස්ලින් ප්‍රබන්ධයෙන් හෙළිවන සමාජ දර්ශනය; 09.මහා කාව්‍ය ආකෘතිය හා පෙදෙන් බුදු සිරිතැයි අතර පැවති චිරාගත ප්‍රතිරෝධය විසදූ ගුත්තිල කතුවරයාගේ කවීත්වය; 10.ධර්මෝත්ක්ෂේපණයෙහිලා තේලකටාහ ගාථාවේ උපමා භාවිතය පිළිබද අධ්‍යයනයක්; 11.සංස්කෘත ශතක කාව්‍ය සාහිත්‍ය සහ වෛරාග්‍ය ශතකය; 12.පාලි ථූපවංසය පිළිබද විමර්ශනයක්; 13.යෝගාචාර විඥානවාදය බිහිවීමට මුල් බුදුසමයේ එන ඉගැන්වීම් බලපානවද? ER -