TY - BOOK AU - මංගල හිමි, ගොඩගම AU - විමලජෝති හිමි, මාදිපොල TI - බෞද්ධ හා පාලි අධ්‍යයන SN - 9789553049544 U1 - 294.3 PY - 2014/// CY - කොළඹ PB - ගොඩගේ KW - Buddhism KW - Journal KW - ශාස්ත්‍රිය ලිපි KW - පාලි සාහිත්‍ය KW - පාලි භාෂාව N1 - පටුන; I කොටස - මහානාහිමි අපදානය; 1. මාහිමි අභිධානය; 2. සිහළ දැයට හා රටට සවිය දුන් අස්ගිරි මහනිහිමි; 3. දූරදර් ශීව නටයුතු කළ මහනිහිමි; 4.අස්ගිරි මහාවෙහෙරට මිණි පහනක් වූ පලීපාන චන්දනන්ද මහනාහිමියෝ; 5. අස්ගිරි මහාවිහාර වංශයට අලුත් පරිච්ඡේදයක් ඒකතු කළ මාහිමිපාණන් වහන්සේ නමක්; 6. අස්ගිරි මහවෙහෙර සුවදවත් කළ හෙළ පියුම; 7. අපේ ගමේ ජන්ම ලාභය ලැබූ නාහිමියන්ගේ දර් ශනය හැට දශකයේ දුටු පත්‍ර වර් තාකරුවෙකුගේ පෑන් තුඩින්; 8. Palipana Chandananda Maha Nayaka Thero; II කොටස - බෞද්ධ අධ්‍යයන; 9. ශ්‍රී ලාංකේය බෞද්ධ අධ්‍යයන විෂයකේෂ්ත්‍රය ගෙන යායුතු මග කුමක්ද?; 10. ඥානයේ ස්වභාවය; 11. බෞද්ධ ඥාන විභාගය බුද්ධකාලීන අන්‍ය භාරතීය ඥාන විභාගාත්මක ඉගැන්වීම්වලින් වෙනස් වන ආකාරය; 12. පූර් වාන්ත කල්පනය, අපරාන්ත කල්පනය හා බුදු සමය; 13. බෞද්ධ ආචාර ධර් මය තුළ කුසල පුඤ්ඤ සංකල්පවල භූමිකාව; 14. භාවනාව හා පුද්ගල චරිත විභාගය; 15. බෝධිපාක්ෂික ධර් ම හා ඒහි විශේෂතා; 16. මුල් බුදු සම‌යෙහි දැක්වෙන මධ්‍යම ප්‍රතිපදාවේ දාර් ශනික ලක්ෂණ; 17. සිහිය පිහිටුවීමේ මනෝචිකිත්සාත්මක වැදගත්කම; 18. බෞද්ධ මනෝරෝග චිකිත්සාවේ මූලිකාංග; 19. ධර් ම-විනය විනිශ්චයෙහිලා ප්‍රාමාණික මිනුමක් සේ සතර මහාපදේසයන්හි උපයෝගිතාව පිළිබද විමර් ශනයක්; 20. බෞද්ධ දේශපාලන චින්තනය; 21. මුල් බුදුසමය හා ආගම අතර සම්බන්ධය; 22. මානය පිළිබද බෞද්ධ චින්තනය; 23. ගැටුම, ගැටුමෙහි ප්‍රභවය හා ගැටුම් නිරාකරණය පිළිබද බෞද්ධ විග්‍රහය; 24. විශ්වාරම්භය හා සමාජ විකාසනය පිළිබද තුලනාත්මක විමර් ශනයක්; 25. බෞද්ධ සදාචාර දර් ශනය; 26. නූතන තාක්ෂණය හා බෞද්ධ සදාචාර දර් ශනය; 27. බෞද්ධ කලාව, ගෘහනිර් මාණ ශිල්පය හා තදනුබද්ධ ස්වභාව ධර් මය ඇදැහීම ආශ්‍රිත අබෞද්ධ වස්තු විෂයන් පිළිබද විමර් ශනයක්; 28. රහසක වගතුග; 29. අභියෝග ජයගැනීමට අවශ්‍ය මානසිකත්වය; 30. මහායාන සම්ප්‍රදායෙහි ආරම්භය සහ විකාශය; 31. මහායාන මූලික සංකල්පයන්හි පූර් වාපර සම්බන්ධය හා පසුබිම; 32. බෞද්ධ දර් ශනයේ සංවර් ධනයෙහිලා චතුර් විධ බෞද්ධ සම්ප්‍රදායක් වශයෙන් ගැනීමට පක්ෂව සහ විපක්ෂව ඒන මතවාද විමර් ශනය කිරීම; 33. චතුෂ්කෝටිකයේ ප්‍රභවය බෞද්ධ ප්‍රකාශන සම්ප්‍රදායක් වශයෙන් ගැනීමට පක්ෂව සහ විපක්ෂව එන මතවාද විමර් ශනය කිරීම; 34. මුල් බුදුසමය විසින් පැරණි ඉන්දීය සංකල්ප, අභිචාර ආදියට හදුන්වා දුන් නව සංකල්ප; 35. ධම්ම සංකල්පය පිළිබද විමර් ශනාත්මක අධ්‍යයනයක්; 36. ප්‍රථම ධර් ම සංගීතිය පිළිබද විමර් ශනාත්මක අධ්‍යයනයක්; 37. බෞද්ධාගමික ප්‍රේත සංකල්පය හා එහි ආගමික, දාර් ශනික අර් ථකථනය පිළිබද විමසුමක් ; III කොටස - පාලි අධ්‍යයන; පාලි භාෂා අධ්‍යයන; 38. පාළි භාෂාවේ ප්‍රධාන ලක්ෂණ; 39. පාලි භාෂාවෙහි ප්‍රභවය හෙවත් ජන්ම භූමිය පිළිබද සාම්ප්‍රදායික හා විචාරක මතවාද සමාලෝචනය; 40. පාලි ව්‍යාකරණය කෙරෙහි සංස්කෘත ව්‍යාකරණයේ බලපෑම; 41. කච්චායන ව්‍යාකරණයේ විශේෂතා පිළිබද විමර් ශනයක්; 42. මොග්ගල්ලාන ව්‍යාකරණයේ විශේෂතා; 43. පාලි සූත්‍රයන්හි 'පෙය්‍යාල' භාවිතය පිළිබද හැදින්වීමක්; පාලි සාහිත්‍ය අධ්‍යයන; 44. ත්‍රිපිටන සාහිත්‍යයේ බුද්ධභාෂිත නොවෙතැ'යි සිතිය හැකි කොටස් පිළිබද විමසුමක්; 45. සුත්තපිටකාගත දීඝනිකායේ ශ්‍රාවක භාෂිත සූත්‍ර පිළිබද අධ්‍යයනයක්; 46. විනය පිටකාගත බෞද්ධ නීති සංකල්පය; 47. විනය පිටකය පිළිබද කෙටි හැදින්වීමක්; 48. බුදුගොස් හිමි හා පාළි ත්‍රිපිටකයේ පරම්පරාගත වර් ග කිරීම්; 49. අභිධර් ම පිටකය පිළිබද පවතින විවිධ මතවාද; 50. අභිධර් ම පිටකය හා එහි අන්තර් ගතය පිළිබද හැදින්වීමක්; 51. පශ්චාත් ත්‍රිපිටක පාලි සාහිත්‍යය; 52. පාලි ටීකා සාහිත්‍යය; 53. පාලි කාව්‍ය සාහිත්‍යය; 54. මහාවංස සාහිත්‍යය; 55. පාලි සන්දේශ සාහිත්‍යය: හැදින්වීමක්; 56. විසිවන සියවසේ පාලි සාහිත්‍යය හා විද්වත් පඪිවරුන්ගේ ක්‍රියාකාරීත්වය; 57. සර් වාස්තිවාද අභිධර් මයේ සංවර් ධනය පිළිබද ලුහුඩු විවරණයක් ER -