සම්භාෂා 17 වැනි කලාපය - 2009 - 2010 හික්කඩුවේ සිරි සුමංගල නාහිමි අනුස්මරණ කලාපය
Material type:
TextLanguage: Sinhalese Publication details: අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව , 2009 . Description: පිටු 780 : සෙ මී: 23Other title: - Sambasha
- 808 SAM
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Special Collelction | Nagananda International Institute for Buddhist Studies(NIIBS) | 808 SAM (Browse shelf(Opens below)) | 02071 | Not for loan | 02071 |
පටුන 01.අෂ්ඨමූලායතන ක්‍රියාකාරීත්වය පිළීබද විවරණයක් 02.සංඥා විඥාන හා ප්‍රඥා 03.පෙළ දහමෙන් හෙළිවන ශුන්‍යතා ධර්මය 04.Rebirth in Buddhism 05.උපනිශද් ආත්ම සංකල්පය 06.ෆෙඩ්රික් නීට්ෂේ දර්ශනය දෙස බලන ආකාරය 07.බුදුදහම පිළිබද ආචාරවාදී දර්ශනයක් නිර්මාණය කර ගැනීමේ සම්භාවිතාව 08.ප්‍රාග් බෞද්ධ හේතුඵලවාදය : වෛදික සම්ප්‍රදාය 09.කිබ්බතයේ බුදුදහම හා බෞද්ධ ආචාර්යවරු 10.විනය පිටකය අධ්‍යයනය කිරීමටත්, විනය ශික්ෂා පිළිබද නිවරදි අවබෝධයක් ලබා ගැනීමටත්, පාදකවන විනයට්ඨ කථා 11.ථේරවාදී මූලාශ්‍රවල දැක්වනෙ බුද්ධ චරිතයේ විශේෂතා 12.ව්‍යාකරණ ශබ්දය, ව්‍යාකරණයේ ප්‍රභවය හා ඉතිහාසය 13.සංස්කෘත භාෂාවේ හැඩගැසීම 14.භාෂා ප්‍රභවය පිළීබද වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් 15.අර්ථ විචාරයෙහි අවධාරිත භාෂක, ශ්‍රාවක හා ප්‍රකරණ සංකල්ප 16.සිංහල වාග්කෝෂය පෝෂණයෙහිලා දෙමළ භාෂාවේ බලපෑම 17.නව ව්‍යාකරණවාදය තෙක් ඓතිහාසික වාග් විද්‍යාවේ ඇති වූ න්‍යායාත්මක සංවර්ධනය 18.පාලි නිකාය සාහිත්‍යයේ භාවිත උපමා හා රූපක 19.ඉලියඩ් 20.ශිල්පීය ලක්ෂණ විරාගයේ චරිත නිරූපණය හා සංදර්නය කෙරෙහි බලපෑ අයුරු 21.සාහිත්‍යය සමාජ විද්‍යාව හා නවකථා අධ්‍යයනය 22.සෞන්දර්ය විද්‍යාව රීති මත පදනම්වීම (ඉමැනුවල් කාන්ට් සහ භරතමුණි ඇසුරින් විභාග කිරීම) 23.සාහිත්‍ය විචාරයෙහි පශ්චාත් නව්‍යවාදී න්‍යායික එළඹුම 24.සංස්කෘත නාට්‍යයේ සම්භවය හා ක්‍රම විභාගය 25.සුත්ත නිපාතයේ අට්ඨවග්ගය පිළිබද විමර්ශනයක් 26.ලංකා දේශපාලන ඉතිහාසයෙහි සවැනි පැරකුම්බා රාජ්‍ය සමයෙහි වැදගත්කම 27.මහාපරාක්‍රමබාහු රජුගේ නිකාය සාමග්‍රිය මහා විහාරයේ ජයග්‍රහණයක්වීද? 28.මධ්‍යතන ලංකාවේ දේශපාලන කටයුතුවලට ඉන්දියානු සාගරයේ වෙළද රටාවෙහි බලපෑම්‍ර 29.19 වැනි ශතවර්ෂය ගෙවීයත්ම ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුර පක්ෂය උදාවූ අන්දම 30.බුදුසමය හා පැරණි ලක්දිව දේශපාලන තත්වය 31.සෙල්ලිපි වලින් හෙළිවන සමාස පිළිබද විමසුමක් 32.පෘතුගීසි පාලන කාලයේ ලංකාවේ භාවිත වූ කාසි 33.දිය රෙගුලාසි හා නුවර කලාවියේ කෘෂිකර්ම භාවිතය 34.ලෝක ආහාර ගැටලුව හා සංවර්ධනය වන රටවල් 35.නූතන සමාජයේ කාන්තාව හා සමාජ අභියෝග 36.නූතන පවුල තුළ වියපත් ප්‍රජාව රැකබලා ගැනීම 37.සමාජ සුභ සාධනය 38.Contemporary Natural Disasters and Human Well-being in Developing Countries 39.සමාජානුයෝජනය සදහා පවුල හා පාසලෙහි ඇති වැදගත්කම 40.ඉසුරුමුණිය කැටයම් වලින් දකුණු ඉන්දියානු ආභාෂයක් පිළිබිඹු වේද? 41.චෛත්‍යය පුරාණය 42.සදකඩ පහණෙන් නිරූපණය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි 43.80 දශකයේ නාට්‍ය කලාව පිළිබද සටහනත් 44.නාට්‍ය රසය ඉක්මවායමින් භාව්‍ය රසය සටහන් කළ මනමේ සිංහබාහු 45.සීගිරි ලියෝ රාජසභා නාට්‍යංගනාවෝද? 46.නාට්‍ය රචකයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ 47.චාල්ස් ඩාවින් මනෝවිද්‍යාවට කරන ලද කාර්ය භාර්ය 48.Jealousy: In a Psychological Point of View 49.චිත්තවේගික බුද්ධිය, බුද්ධියෙහි අවේදනාත්මක පැතිකඩ හා එහි වැදගත්කම 50.Why do we need Counselling 51.බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ ප්‍රත්‍යක්ෂය 52.තාප්පනේ සිර වූ අපේ සංස්කෘතිය 53.ඖෂධ ජාවාරමට එදිරිව සේනක බිබිලේ 54.ශ්‍රී ලංකාවේ පොත පිළිබද නීතිමය තත්වය හා ආයතන ගැන විමසීමක් 55.බුදුරජාණෝ කය දුකටද වෙදාණෝ වූහ 56.ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේගේ දේශපාලන සබදතා 57.අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි 58.සිංහල වර්ණමාලාව නවීකරණය පිළිබද අදහස් 59.සිංහල භාෂාව
There are no comments on this title.
