ධම්මගතාසති (මකුලෑවේ ශ්‍රී විමල මහාස්වාමීන්ද්‍ර අභිවන්දන ශාස්ත්‍රීය සංග්‍රහය)
Material type:
TextLanguage: Sinhalese Publication details: මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, 2022.Description: පිටු 708; සෙ.මී. 21ISBN: - 9789557524078
- 294.3 DHA
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Special Collelction | Nagananda International Institute for Buddhist Studies(NIIBS) | 294.3 DHA (Browse shelf(Opens below)) | 07007 | Not for loan | 07007 |
Browsing Nagananda International Institute for Buddhist Studies(NIIBS) shelves Close shelf browser (Hides shelf browser)
පටුන 01.මිහිදු මහරහතන් වහන්සේගෙන් හා මහාඅරිට්ඨ හිමිගෙන් ඇරඹි ලාංකේය ආරාමීය විනයෙහි ස්වාභාවය 02.ආගමික විනය, ආගමික නීතිය හා රාජ්‍ය නීතය හා බෞද්ධ විනයෙහි විශේෂ ලක්ෂණ හා ෙඑතිහාසික භාවිතය පිළවිමසුමක් 03.සංස්කෘතික ලක්ෂණ ඉක්මවා යන ව්‍යවහාරික භික්ෂු චරිතයක මුලික ලක්ෂණ 04.දඹදෙණි හා කුරුණෑගල සමයන්හි භික්ෂු විනය 05.භික්ෂු විනය කෝට්ටේ සහ මහනුවර සමය 06.නිකාය භේදය ඇති වීම සම්බන්ධයෙන් රාජගුරු මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ මහානාහිමියන්ගේ වගකීම 07. අමරපුර නිකායේ සමාරම්භයට හා ව්‍යාප්තියට බලපෑ හේතු 08. භික්ෂුවගේ භූමිකාව සමග බැදුණු උපසම්පදාව, සාසනයේ ජීව ශක්තියයි 09. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර් ම මහා සංඝ සභාව බිහිවීමෙහිලා බලපෑ පසුබිම පිළිබද හැදින්වීමක් 10. ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සමාරම්භය හා විකාශය 11. විනය ගැටලු විසදීමෙහිලා ලාංකේය භික්ෂුන් විසින් භාවිත ක්‍රමවේද පිළිබද අටුවා සාහිත්‍ය විවරණයක් (තෝරාගත් සිද්ධි කිහිපයක් පදනම් කොටගෙන) 12. අනුරාධපුර, පොළොන්නරු රාජ්‍ය සමයන්හි ආරාමීය ආර් ථීකය 13. මූල බ්‍රාහ්මී ශිලා ලේඛන යුගයේ භාණක පරම්පරා පිළිබද ෙඑතිහාසික පුරාවිද්‍යා විමර් ශනයක් 14. ග්‍රාමවාසී සම්ප්‍රදායේ ආරම්භය, විකාසනය සහ අනන්‍යතා පිළිබද සංක්ෂිප්ත කියවීමක්
15. ශ්‍රී ලංකික ආරාමික සංවිධානයේ මෑත යුගයේ ඇති වූ විනය විවාද පිළිබද අධ්‍යයනයක් 16. පාලිමුත්තකවිනයවිනිච්ඡයෙන් හෙළිවන භික්ෂු ආදර් ශයෙහි සුවිශේෂි ලක්ෂණ කිහිපයක් පිළිබද අධ්‍යයනයක් 17. සම්ප්‍රදාය විසින් සපයාගත් අර් ථකථන මගින් පිළිපදින විනය නිර් දේශයක් 18. ශ්‍රී ලාංකේය ෙඑතිහාසික බෞද්ධ කලාවෙහි භික්ෂු භූමිකාව 19. ශ්‍රී ලාංකික ථෙරවාද සම්ප්‍රදාය හා ධුතාංග සමාදානය 20. ථේරවාදයෙහි චීවරකරණය හා භාවිතය පිළිබද විමසුමක් 21. භික්ෂුවගේ සම්මා ආජීවය පිළිබද විවරණයක් 22.නූතන ජනමාධ්‍යයෙහි ප්‍රකට කෙරෙන ලාංකේය භික්ෂු භාවිතය පිළිබද සමාජවිද්‍යාත්මක විමසුමක් 23. භික්ෂු ජිවිතයේ අගය මනින විනය 24. විදේශ ධර් මප්‍රචාරයේදී ශ්‍රී ලාංකේය භික්ෂු ආදර් ශය කෙසේ ඉදිරිපත් විය යුතුද? 25. ථේරවාද බෞද්ධ විනය සහ වර් තමාන භික්ෂු සමාජය හමුවේ ඇති අභියෝග
26. ග්‍රාමීය ප්‍රජා සංවර් ධනය සදහා මැදිහත්කරුවෙකු ලෙස භික්ෂු නායකත්වයේ අවශ්‍යතාව 27. නූතන මහජන මත මගින් භික්ෂු චර් යාව විෂයෙහි සිදු කෙරෙන බලපෑම 28. භික්ෂූන් වහන්සේලා අන්‍යගමික පූජක පිරිස් සමග සම්බන්ධතා පැවැත්වීම හා සම්බන්ධ විනයානුකූල සීමා 29. නූතන තාක්ෂණය, තාක්ෂණික මෙවලම් භාවිතය හා භික්ෂූන් වහන්සේ 30. සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික ස්ථාවරය පිළිබද අදහසක් 31. වජ්ජතා ධුරාවලිය 32. නූතන විනය පරිපාලන මූලධර් ම කෙරෙහි විනය පිටකාගත ආදර් ශ 33. නූතන ගෝලීය ඇගයුම් පිළිබද සංවේදී භික්ෂු පෞරුෂය නිර් මාණයෙහි අවශ්‍යතාව 34. බෞද්ධ විනයාධිකරණය: චෝදනා සහ විනිශ්චය 35. භික්ෂුන් වහන්සේගේ ශාසනික හැඩගැස්ම හා ව්‍යවහාරික අභියෝග 36. ශ්‍රී ලාංකේය භික්ෂුණි සංඝ සමාජය: පරිහාණිය සහ පුනර් ප්‍රතිෂ්ඨාපනය 37. සෞඛ්‍ය සංරක්ෂණය සදහා බෞද්ධ පූජා චාරිත්‍රවල උපයෝගීතාව 38. ගෝලීය වායු දූෂණය හා බෞද්ධ උපදේශන ප්‍රතිපදාවේ අදාළතාව 39. විහාරාරාම සංවර් ධනයේදී පරිසර සාධක විෂයයෙහි දැක්විය යුතු කුසල සහගත ආකල්පය ආරණ්‍ය සම්ප්‍රදායෙන් ලබාගත හැකිද? 40. ප්‍රාණඝාතය පිළිබද මනුස්සවිග්ගහ පාරාජිකාව ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක් 41. පුද්ගල කලාව, දේශපාලනය සහ ආගමික ගැටුම් ප්‍රතිසන්ධාන කිරීමේ මෙවලමක් ලෙස බොරැල්ල ගෝතමී විහාරය පිළිබද සමීප කියවීමක් 42. වාස්තවික සදාචාරාත්මක ප්‍රස්තුත පවතීද? ශීලය හා භික්ෂු විනය ආශ්‍රයෙන් කරනු ලබන අධ්‍යයනයක් 43. භික්ෂු විනයෙහි ප්‍රකට කාන්තාවන් පිළිබදව වූ විනය ශික්ෂා පිළිපැදීමේදී භික්ෂුවක විසින් මුහුණපාන කායික හා මානසික සංකීර් ණතා 44. ඥාන සම්ප්‍රේෂණය හා භික්ෂු විනය 45. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමියන්ගේ ශික්ෂාකාමි දිවිපැවැත්ම: සංක්ෂිප්ත විමර් ශනයක් 46. Vinaya, Katikavata and Constitution: Studying Buddhist Law in the Ramanna Nikaya
There are no comments on this title.
