සංධාරා ශාස්ති‍්‍රය සඟරාව - සිව්වන කලාපය
Material type:
TextPublication details: හෝමාගම: මහා ශිෂ්‍ය සංගමය - ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, 2017.Description: පිටු 666; සෙ.මී. 24ISBN: - 13918206
- 089 SAN
| Cover image | Item type | Current library | Home library | Collection | Shelving location | Call number | Materials specified | Vol info | URL | Copy number | Status | Notes | Date due | Barcode | Item holds | Item hold queue priority | Course reserves | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Books
|
Nagananda International Institute for Buddhist Studies(NIIBS) | 089 SAN (Browse shelf(Opens below)) | 05051 | Available | 05051 |
Browsing Nagananda International Institute for Buddhist Studies(NIIBS) shelves Close shelf browser (Hides shelf browser)
පටුන
පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයන 01. A brief introduction to Theravada Buddhist councils held for Collecting and Preserving the Teachings of the Buddha.
02. ථේරවාද පිටක සාහිත්‍යයේ වර්ගකිරීම : හැඳින්වීමක් 03. පාලි වංසකථා සාහිත්‍යයේ ප‍්‍රභවය හා රචනා කිරීමේ අරමුණු 04. Pali Sandesa literature of Kandy period.
05. ජාතකමාලා කතුවරයා ශී‍්‍ර ලාංකිකයෙක්ද? 06. භේජප‍්‍රබන්ධය හා එහි අන්තර්ගතය පිළිබඳ විමර්ශනයක් 07. කාමසූත‍්‍ර කර්තෘ වාත්ස්‍යායන සුඛපරමවාදියෙක්ද? 08. ආයුර්වේද සාහිත්‍යය 09. යතිදූතම් දූතකාව්‍යයක්ද? 10. සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ ප‍්‍රාමාණික අධ්‍යයනයක්
11. වේදාන්ත දර්ශනයට හැඳින්වීමක් සහ චතුස්සූතී‍්‍ර විමර්ශනයක් බෞද්ධ සංස්කෘතිය හා සමය දර්ශන අධ්‍යයනය 12. මධ්‍යාසියාවේ බුදුසමයේ ව්‍යාප්තිය උදෙසා ප‍්‍රමුඛ දායකත්වය දැක් වූ පඩිවරුන් පිළිබඳ සමාලෝචනයක් 13. The main purpose of the Sociology of Religion is to study Religions critically.
14. An Introduction to Inaugural Philosophical Assimilation of Buddhist and Non-Buddhist Teachings. 16. සෙන් බුදු දහමේ ආභාසය ලැබු ජපන් ජිවිතය පිළිබඳ අධ්‍යයනයක්. 17. ආසියානු බෞද්ධ කලාව මගින් ජනයා තුළ ගොඩනගන ලද සංකල්පීය අනන්‍යතාව පිළිබඳ අධ්‍යයනයක්. 18. අනුරාධපුර යුගයේ පැවති අධ්‍යාපන පසුබිම.
19. Cultural and Historical Study of Marma Ethnic. 20. ථේරවාදී මූලාශ‍්‍රවල දැක්වෙන බුද්ධ චරිතයේ විශේෂතා 21. සත්‍යය පිළිබඳ මුල් බුදුසමය හා පශ්චාත් විවරණ 22. Electro-magnetic Process of Consciousness: A Buddhist Perspective.
23. බුදුසමයාගත කර්ම සංකල්පයේ සුවිශේෂතා 24. ස්තී‍්‍රත්වය හා ස්තී‍්‍රභාවය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය 25. පරිණාමවාදය පිළිබඳ විද්‍යාත්මක හා බුදු සමයාගත අධ්‍යයනයක් 26. ථේරවාද හා සර්වාස්තිවාද ආභිධම්මික ඉගැන්වීම්හි දක්නට ලැබෙන සමවිෂමතා 27. සර්වාස්තිවාදී සම්ප‍්‍රදායේ ආරම්භය හා විකාශය 28. සූත‍්‍රාගත අසිරිමත් බුදුසිරිත පිළිබඳ විමසුමක් 29. බෞද්ධ සහ නූතන මනෝ විද්‍යාව තුළ පෞරුෂ සංවර්ධනය සිදු වන ආකාරය පිළිබඳ විමසීමක් 30. බෞද්ධ ගුරුකුල බිහිවීම සඳහා මුල් බුදු සමයාගත ඉගැන්වීම් හේතු වූවා ද? 31. දෙවත්වය හා තදනුවිරොධී ඓතිහාසික න්‍යායාත්මක එළඹුම් වෙත දාර්ශනික ප‍්‍රවේශයක් 32. නව සීවථීක භාවනාව තුළින් රූප ස්කන්ධයෙහි යථා ස්වභාවය ඉස්මතු කරන ආකාරය පිළිබඳ මහා සතිපඨාන සූත‍්‍රය ඇසුරින් විමර්ශනයක් 33. අවකාශ ලෝකය හා එහි සංසිද්ධි හින්දු දාර්ශිනික මතවාද 34. Materialism and Religion ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනය 35. ඓතිහාසික වෙල්ගම් වෙහෙර පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්. 36. රුහුණු රට, රම්බා විහාරයේ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනයක්. 37. Sri Lankan Heritage: A Need of Preservation for Better Future and Understanding. 38. ජාතික උරුමයන් සුරකීමේ ජාතික වගකීම. 39. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ උරුම කළමනාකරණය: බි‍්‍රතාන්‍ය පාලන සමය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්. 40. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ මත්ස්‍ය පරිභෝජනය. 41. ඓතිහාසික බුලත්සිංහල පාහියන් ලෙන ආශි‍්‍රත පුරාවිද්‍යාත්මක පර්යේෂණ. 42. පුරාවිද්‍යාවේ ස්වභාවය හා අවකාශ පිළිබඳ අධ්‍යයනයක්. 43. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පරේෂණ ඉතිහාසය. 44. ප‍්‍රාග් ඓතිහාසික ශිලාමෙවලම් නිර්මිත තාක්ෂණය ක‍්‍රමවේද පිළිබඳව අධ්‍යයනයක්. 45. බළන්ගොඩ මානවයාගේ ජීවන රටාව හා සංස්කෘතිය. 46. සීගිරි ගී වල පර්යේෂණ ඉතිහාසය, කාලය හා අන්තර්ගතය ගැන විමසුමක්. 47. සංස්කෘතික උරුමය කළමනාකරණය පිළබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්. 48. ඓතිහාසික සගරුවන්කෙත පුරවරය පිළිබඳ අධ්‍යයනයක්. 49. බුද්ධ ප‍්‍රතිමවේ ආරම්භය හා විකාශය. 50. පරිසරය දුෂණයට ලක්වන ආකාරය සහ පරිසරය සංරක්‍ෂණ විශයෙහි ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක්. 51. වේගිරි කන්ද පූර්ව බ‍්‍රාහ්මී හා මධ්‍ය කාලීන අභිලේඛනහී ගම්‍ය වන පරිත්‍යාගයන් හා සමාජ ස්ථරායනය: පුරාවිද්‍යා ගවේෂණ ඇසුරෙන්. සිංහල හා විදේශ භාෂා අධ්‍යයනය 52. සිංහල භාෂාවේ අස්ථාවර ව්‍යංජන පරිණාමය. 53. අමාවතුරෙහි කථා රීතිය පිළිබඳ විමසුමක්. 54. සිංහල ජනශ‍්‍රැතියෙහි වත්මන් ගමන් මග. 55. ජන කවියා දුටු බුදු දහම. 56. අමාවතුර පිළිබඳ විද්වත් මත විමසුමක්. 57. සන්දේශ සාහිත්‍යය පිළිබඳ හඳුන්වා දෙමින් "පංචමහා සන්දේශ කාව්‍යයන්" පිළිබඳ කෙටි හැඳින්විමක්. 58. ජනශ‍්‍රැතිය හා බැඳුණු ජනකතා ශෛලීය. 59. හයිකු පද්‍ය සාහිත්‍යය පිළිබඳ ව හැඳින්වීමක්. 60. Traditional Chinese Ideology.
61. Buddhist Literature and Elizabethan Poetry in English on the Theme of "Transience". English Studies 62. Nature and the Romantics (Special focus on the depiction of nature in the poems, written by Keats, Wordsworth and Shelley). 63. The Sense of Teenage Love: Attraction by the Superficial Appearance A Critique of Love Letters by Kate Walker. වෙනත් 64. මානව සන්නිවේදනය, සමාජය සහ පුස්තකාලය (Human Communication Society and Library). 65. බි‍්‍රතාන්‍ය කෞතුකාගාර සුචිකරණය නීති සංග‍්‍රහය පිළිබඳ විමර්ශයක්. 66. නායකත්වය සම්බන්ධ බටහිර න්‍යයන් පිළිබඳ විමසීමක්. 67. නිදාව ආශි‍්‍රත මිනිස් විඥාණය හා නිදා විකෘතිතා පිළිබඳ අධ්‍යයනයක්. 68. කාන්තා දේශපාලන සහභාගීත්වයේ න්‍යායාත්මක පසුබිම පිළිබඳ විමර්ශණයක්.
There are no comments on this title.
