"සංධාරා" ශාස්ති‍්‍රය සඟරාව- සිව්වන කලාපය (Record no. 3030)

MARC details
000 -LEADER
fixed length control field 16381nam a2200277 4500
008 - FIXED-LENGTH DATA ELEMENTS--GENERAL INFORMATION
fixed length control field 170315b xxu||||| |||| 00| 0 eng d
082 ## - DEWEY DECIMAL CLASSIFICATION NUMBER
Classification number 089
Item number SAN
245 ## - TITLE STATEMENT
Title "සංධාරා" ශාස්ති‍්‍රය සඟරාව- සිව්වන කලාපය
260 ## - PUBLICATION, DISTRIBUTION, ETC. (IMPRINT)
Place of publication, distribution, etc. හෝමාගම:
Name of publisher, distributor, etc. මහා ශිෂ්‍ය සංගමය - ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
Date of publication, distribution, etc. 2018.
300 ## - PHYSICAL DESCRIPTION
Extent පිටු 1015;
Dimensions සෙ.මී. 24
505 ## - FORMATTED CONTENTS NOTE
Title පාලි හා සංස්කෘත භාෂා අධ්‍යයනය
-- 1. ථෙරීගාථා පිළිබඳ අධ්‍යයනයක්.
-- 2. පාලි ටීකාවන්හි ව්‍යාකරණ මූලාශ‍්‍රය සංක්‍ෂිප්ත විමර්ශනයක්.
-- 3. බෞද්ධාගම සම්බන්ධ සංඛ්‍යා භාවිතය.
-- 4. මහාපදාන සූත‍්‍රය තුළින් කියැවෙන බුද්ධවංශය පිළිබඳ විවරණයක්.
-- 5. උත්තමාර්ථයෙහි නාග ශබ්දයේ අර්ථ භාවිතය.
-- 6. ඛුද්දක නිකායෙහි ග‍්‍රන්ථ සහ එහි සංවර්ධනය පිළිබඳ විමසුමක්.
-- 7. සංස්කෘත නාට්‍ය ශාස්ත‍්‍රාගත දශරූපක පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
-- 8. අලංකාර සාහිත්‍යයේ ආරම්භය හා විකාශය පිළිබඳ සාහිත්‍යාත්මක අධ්‍යයනයක්.
-- 9. වේදාන්ත දර්ශනයේ එන ප‍්‍රධාන ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනයක්.
-- 10. සංස්කෘත ගද්‍ය කාව්‍ය ක්‍ෂේත‍්‍රයේ උත්කෘෂ්ට නිර්මාණයක් වන දශකුමාර චරිතය කථාවක්ද ආඛ්‍යායිකාවක්ද.
-- සිංහල භාෂා අධ්‍යයනය
-- 11. සිඛවළද හා සිඛවළද විනිස පිළිබඳ හැඳින්වීමක්.
-- 12. කුමාරතුංග මුනිදාසයන් ලොවට හඳුන්වා දුන් නව පද සාධන විධියක් වන ශබ්දාර්ථ අනුයෝගය.
-- 13. සිංහල පද්‍ය සම්ප‍්‍රදායයෙහි ආකෘතික ප‍්‍රවණතා (කොළඹ කවිය ඇසුරින් කෙරෙන විමසුයක්).
-- 14. නිර්මාණාත්මක භාෂා භාවිතයෙහි ලා බුත්සරණ කතුවරයා දක්වන සාමර්ථ්‍යය.
-- 15. කෙටිකතාව නමැති ශානරයේ උපලක්‍ෂිත මායා යථාර්ථවාදය (Magic realism) හා රූපවිපර්යාසය (Metamorphosis) ගැන කෙටි විමසුමක් (තෝරාගත් කෙටිකතා කීපයක් ඇසුරින්).
-- 16. රුසියානු සුරගන කතා ලොව මන්තරකාරිය - බාබායිගා (අනුවාදයකි).
-- 17. සියබස්ලකරට පූර්වයෙහි සිට ම මෙරට දියුණු පද්‍ය සම්ප‍්‍රදායක් පැවතියේ ද? යන්න සාධක අනුසාරයෙන් අධ්‍යයනයක්.
-- 18. ගී‍්‍රක නාට්‍ය කලාවේ සිද්ධාන්ත ඊඩිපස් ශෝකාන්තය තුළින්.
-- 19. මුවදෙව්දාවතේ ආකෘතිය, බුදුදහම හා බුදුසිරිත.
-- 20. ජනකතාවලින් හෙළිවන අතීත ගැමි ජනයාගේ ආහාර වර්ග පිළිබඳ අධ්‍යයනයක්.
-- 21. දළදා සිරිතේ රචනා ශෛලිය පිළිබඳ විමසුමක්.
-- 22. ජනශ‍්‍රැතීන් අතර නිර්මාණාත්මක කලාවක් ලෙස ජනකවියේ විශිෂ්ටත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
-- 23. කවියක හැඩ - ගුණ - රුව විමසුම.
-- ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය
-- 24. Dissecting Poetry: 'Out, Out- ' by Robert Frost.
-- 25. A comparison of speeches by Hotspur in Henry IV part I and Rohana Wijeweera.
-- බෞද්ධ සංස්කෘතිය, දර්ශනය හා සමය අධ්‍යයනය
-- 26. ප‍්‍රතිසංස්කරණය විය යුතු භික්ෂුව හා භික්ෂු අධ්‍යාපනය.
-- 27. ජපානයෙහි බෞද්ධ උත්සව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
-- 28. The influence of Buddhism on the Japanese way of life.
-- 29. The influence of the Assimilation of Buddhism with Hinduism towards the Expansion and Decline of Buddhism.
-- 30. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවගේ පාරිශුද්ධත්වය පිළිබඳ ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්.
-- 31. අනුරාධපුර මහාවිහාරය අන්‍යනිකායික මතවාද කෙරෙහි සහනශීලී වූවේ නම් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබිණි.
-- 32. Religious conditions of pre-Buddhist Ceylon.
-- 33. ලාංකීය බෞද්ධ පෙරහැරේ ඓතිහාසික පසුබිම හා නූතන ප‍්‍රවනතා පිළිබඳ අධ්‍යයනයක්.
-- 34. ප‍්‍රාග් මහින්ද යුගයේ ශ‍්‍රී ලංකාවේ පැවති බුදුදහම. (සාහිත්‍ය මූලාශ‍්‍රය ඇසුරින් අධ්‍යයනයක්.)
-- 35. අන්තරාභවය පිළිබඳ විමසුමක්.
-- 36. ධනෝපාර්ජනය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය.
-- 37. බුදු ඇස දුටු විශ්වීය ජීවලෝක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක්.
-- 38. මිත‍්‍රත්වය හඳුනා ගැනීම පිළිබඳ බෞද්ධ ආකල්පය : මූලාශ‍්‍රයාගත කෙටි විමර්ශනයක්.
-- 39. බුදුසමයේ මූලික සංකල්ප පිළිබඳ බෞද්ධ අධ්‍යයනයක්.
-- 40. මුල් බුදුසමයාගත කර්ම සංකල්පයෙහි සුවිශේෂත්වය.
-- 41. රාජ්‍යයක සමාජ සංවර්ධන ප‍්‍රතිපත්ති සම්පාදනයෙහිලා කූටදන්ත සුත‍්‍රයෙන් ලද හැකි දායකත්වය.
-- 42. අභිධර්මයේ ධර්මවාදය : විමර්ශනාත්මක අධ්‍යයනයක්.
-- 43. The Significance of The Buddhist Teachings As a Solution For Modern Communication And Mass Media Issues in Sri Lanka.
-- 44. Is "Sati" Memory or Mindfulness?
-- 45. බුදුවීමට පෙරුම් පුරන බෝසත්වරියන් පිළිබඳ මහායාන බුදුසමයාගත අධ්‍යයනයක්.
-- 46. පුනර්භව සාධකයක් ලෙස විඤ්ඤාණයෙහි කි‍්‍රයාකාරිත්වය.
-- 47. මනසා සංවුතා ධීරා තෙ වෙ සුපරිසංවුතා .. නිස්සරණය විෂයෙහි පුද්ගල සංරක්‍ෂණ සංකල්පයේ උපයෝගීතාව පිළිබඳ මුල් බුදුසමය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්.
-- 48. බුදුදහම ආගමක් ද? දර්ශනයක් ද?
-- 49. ගීතය පිළිබඳ බෞද්ධ ආකල්පය.
-- 50. නුතන කළමනාකරණ ශී‍්‍රතයන්හි දැන්වෙන සංවිධානකරණය ශී‍්‍රතය පිළිබඳ බෞද්ධ ආකල්පය.
-- 51. වර්තමාන ආපදා කළමනාකරණය විෂයෙහි බුදුදහමෙහි උපයෝගීතාවය.
-- 52. වර්තමාන සමාජ අපරාධි කි‍්‍රයාවන් උදෙසා අශ්ලීල ප‍්‍රකාශනයන්හි බලපෑම හා නිවාරණය උදෙසා බුදුදහමෙහි උපයෝගීතාවය.
-- 53. බෞද්ධ විනයපිටකාගත අභිපේ‍්‍රරණයෙහි සමාජ භාවිතාව පිළිබඳ අධ්‍යයනයක්.
-- 54. මුල් බුදුසමයේ එන "විඤ්ඤාණ පච්චයා නාමරූපං,නාමරූප පච්චයා විඤ්ඤාණං" යන ඉගැන්වීම පිළිබඳ අධ්‍යයනයක්.
-- 55. යෝගාචාර විඥානවාදය පිළිබඳ විමසීමක් බෞද්ධ දාර්ශනික සම්ප‍්‍රදායන්හි ආරම්භය.
-- 56. The concept of crime and punishment from a Buddhist point of view.
-- 57. The relationship between the family and the society; a study based on Sutta pitaka.
-- 58. Buddhist perspective on animal and animal rights.
-- 59. බුදුසමයට සමාජ සම්බන්ධතා සාකච්ඡුා කල හැකි ද?
-- 60. පුද්ගල විවිධත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය.
-- 61. මුල් බුදුසමයාගත ඉගැන්වීම්වලට අනුව 'පුද්ගල' යන්නට සම්මතීය නිකායිකයන් විසින් දී ඇති අර්ථකථනය පිළිබඳ විමසීමක්.
-- 62. ආර්ථීක සංරක්‍ෂයෙහි බෞද්ධ ආකල්පය.
-- 63. බෞද්ධ ආචාර ධර්ම පිළිබඳ විමසුමක්.
-- 64. බුදුන් දුටු විශ්වය.
-- 65. සම්මුති හා පරමත්ථ සත්‍යයන් පිළිබඳ විමසුමක්.
-- 66. ධර්ම විනය පිළිබඳ බුද්ධකාලීන භික්‍ෂූන් අතර පැවති මතවාද :පෙළ දහම ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක්.
-- 67. Introductions on Existence of God.
-- 68. An Application of Religious View's on God.
-- ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනය
-- 69. අම්පාර රජගල විහාර භූමියෙන් හමු වූ වසර දහසකට වඩා පැරණි උලු කැටයක ලියු ලේඛනයක්.
-- 70. An Introduction to Indian Monastery Architecture.
-- 71. රුහුණු රට, රම්බා විහාරයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණය (අන්තර්ගතය හා වැදගත්කම පිළිබඳ විමසුමක්).
-- 72. ලක්දිව ස්තූප ධාතුගර්භ ඉදි කිරීම හා එහි පූජ්‍ය වස්තු තැම්පත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳ පුරා විද්‍යාත්මක අධ්‍යනයක්.
-- 73. 19 සියවස අවසානයේ හා 20 වන සියවස මුල්භාගයේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන.
-- 74. කෞතුකාගාර ප‍්‍රදර්ශනයේ උපයෝගිතාවය.
-- 75. මෙගලිතික සුසාන පිළිබඳ අධ්‍යයනයක් (මච්චාගම මෙගලිතික සුසානය ඇසුරෙන්).
-- 76. අත්තාණි කණුවලින් හෙළිවන දේශපාලන හා ආර්ථික තොරතුරු.
-- 77. පුරාවිද්‍යාව : ශික්ෂණයක් දක්වා වර්ධනය වීම හා න්‍යායාත්මක පසුබිම.
-- 78. ලක්දිව ඡුායාරූපකරණයේ ඉතිහාසය. (ආරම්භක අවධියේ පුරෝගාමීන් පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්).
-- 79. වනාන්තර සංරක්‍ෂණය හා ඒ සඳහා පැනවූ නීති රීති පිළිබඳ ලේඛනගත මූලාශ‍්‍රය ඇසුරින් අධ්‍යයනයක්.
-- 80. අනුරාධපුර යුගයේ පැවති බදු ක‍්‍රම පිළිබඳ අධ්‍යයනයක්.
-- මනෝවිද්‍යා අධ්‍යයනය
-- 81. මනෝවිද්‍යාවේ පෞරුෂත්ව වර්ගීකරණය.
-- 82. අසාමාන්‍ය මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යාව හා ශී‍්‍ර ලංකා නීතිය.
-- 83. චිත්තවේග කළමනාකරණය උදෙසා බුදුදහමේ ඉගැන්වීම්.
-- 84. චිත්තවේග ශික්ෂණයෙහිලා බෞද්ධ භාවනාවෙහි උපයෝගීතාවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
-- 85. Value of Buddhist Education Psychology.
-- 86. පාසලක ගැටවර සිසුන් මුහුණපාන්නා වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා මාර්ගෝපදේශන සහ උපදේශන කි‍්‍රයාවලියක ඇති වැදගත්කම.
-- වෙනත්
-- 87. පාසල් සිසුන්ගේ කියවීමේ පුරුදු වර්ධනය සඳහා පාසල් පාදකව කළ හැකි කි‍්‍රයාකාරකම්.
-- 88. ඩිවි දශම වර්ගීකරණයේ 21 වන සංස්කරණයේ සිට මෑතකාලීන සංස්කරණය දක්වා සංස්කරණවල නව ප‍්‍රවණතා.
-- 89. ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්.
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 47
Topical term or geographic name as entry element බෞද්ධ දර්ශනය
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 45
Topical term or geographic name as entry element Buddhism
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 3394
Topical term or geographic name as entry element Journal
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 2642
Topical term or geographic name as entry element ශාස්ත්‍රිය ලිපි
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 2073
Topical term or geographic name as entry element පාලි භාෂාව
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 1250
Topical term or geographic name as entry element සංස්කෘත භාෂාව
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 1082
Topical term or geographic name as entry element සිංහල භාෂාව
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 139
Topical term or geographic name as entry element English language
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 2676
Topical term or geographic name as entry element බෞද්ධ සංස්කෘතිය
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 1378
Topical term or geographic name as entry element ඉතිහාසය
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 2900
Topical term or geographic name as entry element පුරාවිද්‍යාව
650 #0 - SUBJECT ADDED ENTRY--TOPICAL TERM
9 (RLIN) 2148
Topical term or geographic name as entry element මනෝවිද්‍යාව
700 ## - ADDED ENTRY--PERSONAL NAME
9 (RLIN) 2385
Personal name ධම්මතිලක හිමි ,නීලපොල
Relator term ප‍්‍රධාන සංස්කාරක
942 ## - ADDED ENTRY ELEMENTS (KOHA)
Source of classification or shelving scheme Dewey Decimal Classification
Koha item type Books
Holdings
Lost status Source of classification or shelving scheme Damaged status Not for loan Home library Current library Date acquired Inventory number Total Checkouts Full call number Barcode Date last seen Date last checked out Copy number Price effective from Koha item type
0 Dewey Decimal Classification No   Nagananda International Institute for Buddhist Studies(NIIBS) Nagananda International Institute for Buddhist Studies(NIIBS) 08/04/2019 05050 2 089 SAN 05050 27/10/2024 18/09/2020 05050 08/04/2019 Special Collelction