ධර්ම ශාස්ත්‍ර වීමංසා : ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි අභිස්තුති ශාස්ත්‍රීය ලේඛන සමුච්චය

ධර්ම ශාස්ත්‍ර වීමංසා : ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි අභිස්තුති ශාස්ත්‍රීය ලේඛන සමුච්චය - මානෙල්වත්ත: නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය, 2025. - xxiv, 467 p.; 25 cm

පටුන 01.අමරණීයත්වය පිළීබද බෞද්ධ සංකල්පය 02.බුදුසමය හා අපෝහවාදය 03.භාෂා සාහිත්‍යාධ්‍යනයෙහි ලා පාලි භාෂා සාහිත්‍යයට හිමි ප්‍රමුඛත්වය පිළිබද විමසුමක් 04.භවාන්තරප්‍රාප්තිය සහ සිත පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් 05.බුද්ධභාෂිතය රැගෙන පැමිණි භාණක පරම්පරාවෝ 07.අනෙක හෝ අන්‍යාගමිකයා පිළිබද බුදුදහමේ හා හින්දු ආගමේ ප්‍රවේශයන් 08.දෙවියන්ට ගැසීම: දේව වන්දනයේ වෛකල්පිත අවස්ථාවක් පිළිබද බෞද්ධ දෘෂ්ටිකෝණය 09.අන්තවාද ප්‍රහාණයෙහිලා මාධ්‍යමික දර්ශනයේ ස්ථාවරය උපයෝගී කරගත හැකි ආකාරය 10.වචන භාවිතය: බෞද්ධ නිර්ණායක පිළිබද විමර්ශනයක් 11.හොද නරක විනිශ්චයෙහිලා භාවිත බෞද්ධ සදාචාර නිර්ණායක 12.පාලි සතක කාව්‍ය ලක්ෂණ උද්ධරණය: සංස්කෘත සාහිත්‍යය මගින් පාලි කාව්‍ය සාහිත්‍යය මත කරනු ලබන බලපෑම 13.විපල්ලාස සංකල්පය පිළිබද බෞද්ධ විවරණය 14.ප්‍රජාතන්ත්‍රවාදය සහ බුදුදහම පිළිබද අධ්‍යයනයක් 15.යහපත් දැකීම ආචාරවිද්‍යාත්මක විමර්ශනයක් 16.බෞද්ධ උපදේශන මනෝචිකිත්සා හා BACP තුලින් මනෝමූලික රෝගාබාධ සමනය කිරීම පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් 17.මූලමධ්‍යමකාරිකාව රචනයෙහිලා මුල් බුදුසමයේ දායකත්වය: ශුන්‍යතා සංකල්පය මත කර ඇති බලපෑම 18.නවක භාවනායෝගීන් සදහා අනුදත් පිළිවෙත් : බෞද්ධ මූලාශ්‍රයානුසාරයෙන් කෙරෙන විමර්ශනයක් 19.මානව සම්පත් කළමනාකරණයෙහි ලා සතිමත් බවෙහි උපයෝගීතාවය පිළිබද අධ්‍යයනයක් 20.ආඝාත රෝගය නිවාරණය හා කළමනාකරණය සදහා බෞද්ධ මනෝචිකිත්සාවේ උපයෝගීතාව 21.තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබද විමසුමක් 22.පුද්ගල කායික රෝග හා බෞද්ධ මූලාශ්‍රගත ප්‍රතිකාර ක්‍රම 23.ඓතිහාසික සුභගිරි පව්ව: පළමුවන බුවනෙකබාහු රාජ්‍ය සමයෙන් පසු ඉතිහාසය 24.අනුරාධපුර පුරාණ නගරයේ ජේතවන ස්තූප සංරක්ෂණය 25.කිත්සිරිමෙවන් රජු සහ පුරාතන ලංකාවේ සංස්කෘතික දේශපාලනික බල ප්‍රතික්ෂේපණය : නිහඩ අතීතයක් බුද්ධිමය කරළියට ගෙන ඒම සහ සමාජ පර්යේෂණ මූලාශ්‍ර පිළිබද නොවිසිදුණු ගැටළු 26.සමාජ විෂයක අක්ෂර වින්‍යාසයේ කාර්ය 27.මනෝරෝග සදහා ඖෂධ ප්‍රතිකාර භාවිතය පිළිබද සංක්ෂිප්ත විමර්ශනයක් 28.Reading the Dhammapada Through Discourse Analysis 29.Triune Suffering: An Early Buddhist Psychological Overview 30.Origin and Development of Burmese Pali Literature 31.Buddhist View on Origins of universe Vis-a-vis- Oscillatory universe Theory 32.How Female One ca be Fully Ordained? (Critical analysis on Theravada Bhikkhuni lineage) 33.Hegel's Philosophical Legacy and its influence on the Origination of Contemporary Continental Philosophy 34.Effectivenses of Digital Tools in Sanskrit Education 35.The Importance of Understanding Intercultural Competence and its Contemporary need in a multi- layered global social environment' 36.Buddhist Teaching in the Digital Age: Reaching the Younger Generation Throght Social Media 37.Psychological Perspective on Sexual Deviations

9-786246-019051


ශාස්ත්‍රිය ලිපි

294.3 / DHA