ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න

අමරසේකර, දයා

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න - කොළඹ: ගොඩගේ ප්‍රකාශන, 2021. - පිටු 128; සෙ.මී. 22

පටුන 01.ජීවිත අපේක්ෂා බිදවැටීම මනුෂ්‍යත්වයේ ඛේදවාචකය සියදිවි නසා ගැනීම 02.වෙනස්වන සමාජයේ සමාජ සංස්කෘතික උවදුර විෂ මත්ද්‍රව්‍ය 03.විපරිත සමාජයක සදාචාරයේ සෝදාපාළුව මත්පැන් 04.ගිලිහෙමින් පවත්නා සාම්ප්‍රදායික සාරධර්ම හා මහලුවිය පිළිබද ගැටලුව 05.පිබිදෙන ලොවක අනාගතයේ මරණය ළමා අපචාර

9789553059963


සමාජ විද්‍යාව
මානව විද්‍යාව

361.095493 / AMA