ශාන්ති (ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානවිමල ශාස්ත්‍රපති පණ්ඩිත පඩිවිට චන්දවිමලාභිධාන අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය)

ශාන්ති (ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානවිමල ශාස්ත්‍රපති පණ්ඩිත පඩිවිට චන්දවිමලාභිධාන අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය) - මහා ශාන්ති නිකේතන මහා පිරිවෙන, 2016. - පිටු 218; සෙ.මී. 28

පටුන 01. ජාතක පොතෙන් හෙළි කෙරෙන අවිහිංසා ගුණය 02. පැණැස නැණැස වසාලන අවිද්‍යාව 03. ජන සාහිත්‍යය අධ්‍යයනයට පෙරවදනක් 04. නූතන බටහිර අනුභූතිවාදී දාර්ශනිකයෝ 05. බුත්සරණින් වර් ණිත බුදුන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යය 06. ථෙරගාථාවල සුවිශේෂිත්වය සහ බෞද්ධ ප්‍රතිපදාවට එහි ඇති අදාළත්වය 07. අහිංසාවාදයේ ආගමික හා දේශපාලන පසුබිම පිළිබද විමර්ශනයක් 08. "සූත්‍ර පිටකාගත ප්‍රහේළිකාමය දේශනා පිළිබද අධ්‍යයනයක්" (තෝරාගත් සූත්‍ර කිහිපයක් ඇසුරින්) 09. ඍතුසංහාර කාව්‍යය; අප්‍රකට සිංහල පද්‍යමය අනුවාදයක් පිළිබද විමසුමක් 10. ආනාපානසතිය තුළ සතර සතිපට්ඨානයම අන්තර්ගත වේද? මජ්ඣිමනිකායේ ආනාපානාසති සූත්‍රය ඇසුරින් 11. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජ වෙනස්වීම් 12. දළදා වහන්සේ සමග බැදි සිංහල උපභාෂා ව්‍යවහාරය 13. බුද්ධ දේශනාව සහ නූතන සන්නිවේදන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබද අධ්‍යයනයක් 14. ථෙරවාද බුදුසමයේ ස්වාභාවය පිළිබද සංක්ෂිප්ත අධ්‍යයනයක් 15. ප්‍රාග් බෞද්ධ පර්යේෂණ ක්‍රමවේද පිළිබද අධ්‍යයනයක් 16. භාරතීය කාන්තාවගේ තර්කන හා විචාරශීලි හැකියාව; ථෙරිගාථා හා සාවිත්‍රී උපාඛ්‍යානය ඇසුරින් කෙරෙන විමසුමක් 17. බුදුසමයහි දැක්වෙන දසවිධ පළිබෝධ ධර් ම පිළිබද අධ්‍යයනයක් 18. පරිනාමය ගුරු භූමිකාවේ සාර් ථකත්වයට යොදාගත හැකි 5-E ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය 19. An Exposition of Buddhist Teaching for Counselling Purposes

9789553950000


ශාස්ත්‍රිය ලිපි
Buddhism
Journal

294.3 / SHA