නුවර යුගයේ සිංහල බව : 1590 දශකයේ සිට 1815 දක්වා

රොබට්ස්, මයිකල්

නුවර යුගයේ සිංහල බව : 1590 දශකයේ සිට 1815 දක්වා - කොළඹ: විජිත යාපා ප්‍රකාශන, 2016. - පිටු 324; සෙ.මී. 28

පටුන 01.සිංහල අනන්‍යතාව කාලය හා ස්ථානය තුළ 02.මධ්‍ය යුගයේ සන්නිවේදන ක්‍රම, වාචිකත්වය සහ කවි 03.නුවර රාජධානිය සිංහල රාජධානියක් ලෙස 04.ත්‍රිසිංහලය හෙවත් සිංහලේ සමස්ත ප්‍රදේශය 05.මධ්‍ය ප්‍රදේශය සහ මායිම් ප්‍රදේශය : නුවර හා මහවාසල කේන්ද්‍රය ලෙස 06.සිංහලයේ,සිංහලත්වය විඥානය සහ බ්‍රිතාන්‍යයෝ 1795-1815 07.හටන් කවි සහ සිංහලේ සිංහලත්වය විඥානය 08.සිංහල රාජධානියේ පැවති සම්බන්ධ කිරීමේ තර්කනය සහ පොදු ජන සංස්කෘතිය

9789556651614


ලංකා ඉතිහාසය
සිංහල සාහිත්‍යය

954.93 / ROB