අනුරාධපුරය නම් වූ පූජනීය නගරය

හරිස්චන්ද්‍ර, වලිසිංහ

අනුරාධපුරය නම් වූ පූජනීය නගරය - කොළඹ: ගොඩගේ, 2009. - පිටු 208; සෙ.මී. 21

පටුන 01.මහාමේඝ උද්‍යානය ගොඩ නැගීම 02.අශෝක අධිරාජ්‍යයා සහ දේවානම් පියතිස්ස රජු අතර වූ මිත්‍රත්වය 03.ලංකාවේ රජතුමා බුද්ධාගම වැළද ගැනීම 04.මිහින්තලය 05.මහා මේඝ උද්‍යානය සංඝයා වහන්සේට පූජා කිරීම 06.මහා සීමාව සදහා භූමිය ලකුණු කිරීම හා ලංකාවේ ප්‍රථම බෞද්ධ පෙරහැර 07.ආගමික විද්‍යාල ගොඩ නැගීම 08.ථූපාරාම දාගැබ 09.පූජනීය බෝධි වෘක්ෂය, සංඝමිත්තා තෙරණිය සහ ඉසුරුමුණි විහාරය 10.මිරිසවැටිය දාගැබ සහ ලෝවා මහා ප්‍රාසාදය 11.රුවන්වැලි දාගැබ 12.අභයගිරි දාගැබ 13.ඡේතවනාරාම සඑ ලංකාරාම දාගැබ් 14.බෞද්ධයන්ගේ දුක් ගැහැට

97895853016423


බෞද්ධ ඉතිහාසය

954.93 / HAR