බුදු දහමේ මූලික ඉගැන්වීම්

තිලකරත්න, හේ. මු.

බුදු දහමේ මූලික ඉගැන්වීම් - කොළඹ: ගොඩගේ, 2018. - පිටු 144; සෙ.මී. 21

පටුන 01.කර්මය 02.පුනර්භවය 03.පටිච්චසමුප්පාදය 04.ධ්‍යාන 05.ත්‍රිලක්ෂණය 06.චතුරාර්ය සත්‍යය 07.මාර්ග ඵල 08.නිර්වාණයෙහි ස්වාභාවය 09.සත්‍යය පිළිබද බෞද්ධ විග්‍රහය 10.බුදුරදුන් දුටු විශ්වය 11.දේව සංකල්පය පිළිබද බෞද්ධ ආකල්පය

9789553089434


බෞද්ධ අධ්‍යයනය
බෞද්ධ දර්ශනය

294.3 / THI