ධර්ම ප්‍රභා ධර්ම ශාස්ත්‍රීය ලිිපි සරණිය

ධර්ම ප්‍රභා ධර්ම ශාස්ත්‍රීය ලිිපි සරණිය - පස්දුන් රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය, 2015. - පිටු 173; සෙ.මී. 21

පටුන 01.ව්‍යාපාරික ප්‍රජාව හා බුදුදහම 02.සාර්ථක ජීවිතයක් සදහා භාවනාව ප්‍රයෝජනවත් වේද? 03.නිර්මාණාත්මක බුදුගුණ සාහිත්‍යයක ඇරඹුම 04.බුදු දහමේ ඉගැන්වෙන රාජ්‍ය පාලන මූලධර්ම 05.මහායාන බුදුසමයේ භෛසජ්ජගුරු බුද්ධ වන්දනාව 06.බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ අතර විශේෂතා හා බුදුගුණ 07.දිළීදුකම මූලෝත්පාටනය කිරීම පිළිබද බෞද්ධ විග්‍රහය 08.දහම්පාසලේ අතීතය වර්තමානය හා අනාගත අපේක්ෂා 09.බුදුරජාණන් වහන්සේගේ රූපකාය හා දේශනා විලාශ පිළිබද සාම්ප්‍රදායික විවරණය 10.සදාචාර අධ්‍යාපනය 11.යහපත් පුද්ගලයෙකු බිහි කිරීමට මංගල සූත්‍රයෙන් හෙලිකරන ධර්මෝපදේශ 12.බුද්ධ ප්‍රතිමා කලාවේ ආරම්භය හා විකාශය 13.පරමාදර්ශී ජීවිතයකට මග හෙලිකරන බෝසත් චරිත ලක්ෂණ කිහිපයක් 14.නිවන් සුව සාදා ගත හැකි මග 15.ශාසන අන්තර්ධානය සහ වත් පිළිවෙත් 16.ප්‍රඥාව,ජාති ප්‍රඥාව සහ ප්‍රඥා භේදය පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් 17.නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇතුළාන්ත සමස්වර කිරීම සදහා සරල භාවනා අභ්‍යාස 18.බුදුදහම සහ ඥාන ගවේෂණය 19.ශ්‍රී ලංකාව භූත විද්‍යාත්මක දෘශ්‍යමාන බලවේග විශ්වාස කිරීමේ ඓතිහාසික පසුබිම පිළිබද සාහිත්‍යාත්මක විමර්ශනයක්

9789559710240


ශාස්ත්‍රිය ලිපි
බෞද්ධ අධ්‍යයනය

294.3 / DHA