දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය

තිලකරත්න, ඒ. කේ.

දේවත්වය පිළිබඳ බෞද්ධ විශ්ලේෂණය - කොළඹ: ගොඩගේ ප්‍රකාශන, 2014. - පිටු 216; සෙ.මී. 22

පටුන 01.දේව සංකල්පයේ ආරම්භය සහ විකාශනය 02.වත්මන් සමාජයේ මුල්බැසගෙන ඇති දේව සංකල්පය පිළිබද යථාර්ථය විමසීම 03.සත්ත්වයා දේව නිර්මාණයක්ද? 04.විශ්වයේ සංයුතිය හා සක්‍රීයතාවය පිළිබද බෞද්ධ මතය 05.ලෝකය, සක්වල හා විශ්වය දේව නිර්මාණයක්ද? 06.දෙවියන්ට,අනෙකුත් සත්ත්වයන් කෙරෙහි බලපෑමක් කළ හැකිද? 07.ඉරණම සහ ග්‍රහචාරය පිළිබද බෞද්ධ දෘෂ්ටිකෝණය 08.දේවත්වය පිළිබද බෞද්ධ මතය 09.දේව විශ්වාසය නිර්වාණාවබෝධයට බාධාවක්ද?

9789553051684


ආගම් අධ්‍යයනය
බෞද්ධ අධ්‍යයනය

294.33 / THI