සමය අධ්‍යයන ශාස්ති‍්‍රය සංග‍්‍රහය: තෙවන කලාපය -2018

සමය අධ්‍යයන ශාස්ති‍්‍රය සංග‍්‍රහය: තෙවන කලාපය -2018 - Homagama: Department of Religious Studies &Comparative Philosophy, 2018. - පිටු 173; සෙ.මී. 21

පටුන 01.සීක් ආගම පිලිබද හැදින්වීමක් 02.භගවත් ගීතාව හා හින්දු සදාචාර දර්ශනය 03.පෙරදිග දර්ශනය තුළ දැකිය හැකි විමුක්ති සංකල්පය පිළිබද අධ්‍යයනයක් 04.බුදුදහමේ නව ප්‍රවණතා 05.භාරතීය චින්තාවලියේ හැරවුම් ලක්ෂ්ය උපනිෂද් යුගයද? 06.භින්දු ත්‍රිමූර්ති සංකල්පයෙහි සංකේතාත්මක නිරූපණප පිළිබද අධ්‍යයනයක් 07.තාඕ දහමෙහි මූලික ඉගැන්වීම : කෙටි හැදින්වීමක් 08.බහුදේවවාදයක් ලෙස හින්දු දහමේ සුවිශේෂත්වය 09.ජෛන දහම හා බුදු දහම අතර වෙනස 10.පෙරදිග ආගම් පිළිබද හැදින්වීමක් 11.The Fundamental Teaching Related to Tao -Te-Ching 12.The Teaching of Cosmology is in Eastern Religion 13.The Liberation Concept in Eastern Religions 14.Characteristics of Primitive Beliefs Found in Shintoism 15.Confucianism and its Influencer for the Development of Society


බෞද්ධ දර්ශනය
ආගම් අධ්‍යයනය

294 / SAM