කඨෝපනිෂදය සාංඛ්‍ය දර්ශනය හා බුදුසමය

සුමනවංශ හිමි, නෙලුවේ

කඨෝපනිෂදය සාංඛ්‍ය දර්ශනය හා බුදුසමය katopanisadaya - කොළඹ : ගොඩගේ, 2005. - පි. xxii, 234 ; සෙ.මී. 21

පටුන 1. භාරතීය දාර්ශනික චින්තනයෙහි ආරම්භය, විකාශය හා ප‍්‍රභවයට හේතු 2. කඨෝපනිෂදයේ එන දාර්ශනික අදහස් 3. කඨෝපනිෂදාගත ඉගැන්වීම් බෞද්ධ දාර්ශනික සංකල්ප හා සම විසම වන අයුරු 4. සාඞ්ඛ්‍ය දාර්ශනික මත හා කඨෝපනිෂදයේ එන අදහස්වල සබඳතා 5. වෙනත් භාරතීය දර්ශන හා කඨෝපනිෂදයේ ඉගැන්වීම් තුලනය කිරීම 6. දාර්ශනික අදහස්වල අගය හා අවසාන නිගමනය

9552085365


උපනිශද්

294.592 / SUM